එලකිරි Night Club IV

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    waving-white-flag.gif
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පූස්;14456326 said:
    නෑ මචං මේකයි සීන් එක චීත්ත නිසා මරාගන්න එක වෙනම කතාවක් හරිද? මට ඕක ඕකා කලේ මාසෙකට විතර කලින්. මම අද වෙනකන් මොකුත් කිව්වෙ නෑ. අද කූලාට. ඔහොම කීදෙනෙකුගේ නම් කැත කරනවා ඇද්ද ඌ හොරෙන්. :angry::angry: මම ඒකයි අද මේ කිව්වෙ. චීත්ත ඇඳගන්න ඕනෙ නිසා කේලම් කියන උන්ව මට පේන්න බෑ. උඹට තේරුනානෙ මම කියපු එක. :dull:
    මට ඒකිව මෙතනට වැඩක් නෑ. ඒකමයි මම කලින් ඕක ඇද්දෙ නැත්තෙ. වෙලාව එනකං බලන් ඉන්න එපැයි ඕන දේකට. :oo:
    මම උබ ගැන කියුට්ට කිව්වා උබ හැම එකාටම පැනි හලනවා කියලා,ඒක වැරදි නෑනේ
    උබ හෙන පොර ටෝක් දෙනවා නේද
    හොදයි හෙට වරෙන් විජේරාමේ හන්දියට,
    මට විහිලුනම් විහිලු ගේමනම් ගේම ඔන්ලයින් චන්ඩි මම හොදට දැකලා තියෙනවා
    මේ පලවෙනි වලියත් නෙවෙයි,මේකෙ මට චන්ඩි පාට් දැම්මා 2011 කාලේ
    ඌත් ආවේ නෑ ඇවිල්ලම විසදගමු මොකේ මේකේ වලි දාලා මට බෑන් වෙන්න බෑ
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පෑන්ටියකට වලියක් ගිහිල්ලා කියන්නේ?:confused:
    මොකක්ද සීන් එක?:baffled:
    කියවන්නත් කම්මැලියි..:rolleyes:
    මම ඉතින් පොඩ්ඩක් එලියට ගියොත් මෙතන වලි :angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නුවර පැත්තේ වලියක් නම් කියපන් මට, දෙයියන්නේ වෙලයි , මහයියාවෙයි සෙට් එක බස්සන්නම්
    SIZE]IMG]
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පෑන්ටියකට වලියක් ගිහිල්ලා කියන්නේ?:confused:
    මොකක්ද සීන් එක?:baffled:
    කියවන්නත් කම්මැලියි..:rolleyes:
    මම ඉතින් පොඩ්ඩක් එලියට ගියොත් මෙතන වලි :angry:
    ටිටීගෙ මෙව්ව එකට මුන් ටික මෙව්ව වෙලා දියෙන්නේ දවල්... :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුවර පැත්තේ වලියක් නම් කියපන් මට, දෙයියන්නේ වෙලයි , මහයියාවෙයි සෙට් එක බස්සන්නම්
    11.gif
    ubath darunu porakne balan yanakota:baffled:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පෑන්ටියකට වලියක් ගිහිල්ලා කියන්නේ?:confused:
    මොකක්ද සීන් එක?:baffled:
    කියවන්නත් කම්මැලියි..:rolleyes:
    මම ඉතින් පොඩ්ඩක් එලියට ගියොත් මෙතන වලි :angry:

    මෙතන කවුරුත් වලි ගිහින් නෑ,ඒත් එකෙක් හෙන පොර ටෝක් දෙනවා
    වෙන එකෙක්ගේ ප්‍රශ්නෙකට ඌ රෙද්ද උස්සන් එනවා,මමනම් විහිලුවට කාටවහ් ගහනවා කියන්නේ නෑ,සිරාවටමයි එහෙම කිව්වොත් කියන්නේ,කූලා ගැන මම අරවා මේවා කිව්වලූ
    කූලට කියපන් කියුට්ගෙන් අහන්න කියලා මම ඌ ගැන මොනවද එයාට කිව්වේ කියලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර පැත්තේ වලියක් නම් කියපන් මට, දෙයියන්නේ වෙලයි , මහයියාවෙයි සෙට් එක බස්සන්නම්
    11.gif
    උඹ එච්චර ඩ‍යල් එකක්ද බන්.....මමත් සුදුහුම්පොල සෙට් එකට එන්න කි‍යන්නද.....:P:P:P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙතන කවුරුත් වලි ගිහින් නෑ,ඒත් එකෙක් හෙන පොර ටෝක් දෙනවා
    වෙන එකෙක්ගේ ප්‍රශ්නෙකට ඌ රෙද්ද උස්සන් එනවා,මමනම් විහිලුවට කාටවහ් ගහනවා කියන්නේ නෑ,සිරාවටමයි එහෙම කිව්වොත් කියන්නේ,කූලා ගැන මම අරවා මේවා කිව්වලූ
    කූලට කියපන් කියුට්ගෙන් අහන්න කියලා මම ඌ ගැන මොනවද එයාට කිව්වේ කියලා
    facepalm-funny-picture.jpg
     
    Status
    Not open for further replies.