එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: ohoma kiyannepa oka adagena offline yai
    හෆො‍යි.... ඔව් ඔව්.... ඕකා ලාමක හිතක් ති‍යන එකෙක්....මොකකින් මොකක් වෙ‍යිද දන්නේ නෑ....:dull::dull::dull:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    facepalm-funny-picture.jpg

    mata terune ne ban,kelin kiyapan uba kiyapu de
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හුටා.... අදත් කෙලවුනා වගේ....මූ තව ටිකකින් එ‍යි මට :angry::angry::angry:කරගෙන......
    මුං ඔක්කොම එකයි බං...
    සමයිලිස් ටික තියෙනකල් හොදයි...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    mata terune ne ban,kelin kiyapan uba kiyapu de
    උඹලා පොඩි එවුන් වගේනේ බං...
    උඹ කියලා තියෙන දේවල් දැක්කම දුක හිතිලා විලිලැජ්ජා හිතුනා :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුං ඔක්කොම එකයි බං...
    සමයිලිස් ටික තියෙනකල් හොදයි...
    සිරාවට බන්....මූ හෙට අපිට ගහන්න මහ‍යි‍යාවේ සෙට් එක බස්සව‍යිද දන්නේ නෑ නේද....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    උඹලා පොඩි එවුන් වගේනේ බං...
    උඹ කියලා තියෙන දේවල් දැක්කම දුක හිතිලා විලිලැජ්ජා හිතුනා :baffled:

    :lol::lol:මම එහෙම කිව්වේ ඌ පොඩි එකානේ බන්,
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙතන කවුරුත් වලි ගිහින් නෑ,ඒත් එකෙක් හෙන පොර ටෝක් දෙනවා
    වෙන එකෙක්ගේ ප්‍රශ්නෙකට ඌ රෙද්ද උස්සන් එනවා,මමනම් විහිලුවට කාටවහ් ගහනවා කියන්නේ නෑ,සිරාවටමයි එහෙම කිව්වොත් කියන්නේ,කූලා ගැන මම අරවා මේවා කිව්වලූ
    කූලට කියපන් කියුට්ගෙන් අහන්න කියලා මම ඌ ගැන මොනවද එයාට කිව්වේ කියලා

    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.