එලකිරි Night Club IV

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නයිට් ක්ලබ් එකට හදිසියේ පාත් වෙලා උඹලගේ ආතල් කුඩු කලා නං කරුණාකර සමාවෙන්න.. !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකද්ද යකුනේ මෙතන වෙලා තියෙන්නෙ.. කව්ද කාටද දැන් කේලන් කියල තියෙන්නෙ :oo::oo::oo:
    මොන පයන්නක් ද දැන් වෙලා තියෙන්නෙ :rolleyes::rolleyes::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14458206 said:

    මං මොකටද විජේ රාමේ හන්දියට එන්නෙ. මම ඉන්නෙ මීරිගම. හිටියෙ කුරුණෑගල.
    වරෙන් උඹ කුරුණෑගල මාකට් එක ඉස්සරහට ඕනෙ නං. නැත්තන් වරෙන් ගිරිඋල්ල ටවුන් එකට. ආයේ ඕනෙ නං මීරිගම ස්ටේෂන් එකට. ඔන්න තැන් තුනක් දුන්න. ඕනෙ නං ලබන ඉරිදා පැන්න රේස් එක. වරෙන් ඒකට. උඹ කේලම කෙලියා කියන එක ආයේ අහන්න දෙයක් නෑනෙ. උඹ කිව්වනෙ. අහන්න තියෙන්නෙ උඹෙන්. උඹ වටෙත් යනවද කියල. එච්චරයි :cool:
    මං උඹ කියපු අකුරක් නෑර දැක්ක. මේ ඉන්නෙ මාව දන්නෙවත් නැතුව කේලම් කියපු එවුන්. ආයේ තව මොකටද සාක්කි, අපි තොපි වගේ හැංගිලා ඔන්ලයින් ඉන්නෙ නෑ. මං ඉන්න තැන පවා එළකිරියෙ එවුන් දන්නව. නිකන් මෝඩ ටෝක් දෙන්න එපා. උඹ විජේරාමේ මැරයෙක්ද? මටනං හැබැයි එව්වයින් වැඩක් නෑ. උඹ මං ගැන කේලම් කියල තව අහනව එක වැරදී නෑ නේද කියල දැන් :angry::angry::angry:
    එදා මට. අද කූලාට. ලැජ්ජ නැද්ද ඕයි. මම එදා නොකිව්වේ මට විතරයි නිසා. අද කියන්නෙ මේව දකින නිසා.
    මාව දන්න උන්ගෙන් අහපන් රේඩියෝ එකේ ඉන්න එවුන් දන්නව මාව හොඳට. හැංගිලා ඉන්නෙ නෑ අපි.
    2011 එකා එන්න නැතුව ඇත්තෙ උඹ වගේ ගස් ලබ්බෙක් නිසා ඇති කයිට් වෙලා විජේරාමේ එන්න ඕනෙ නැති නිසා වෙන්නැති :lol:

    ආ ඇත්තද මාත් හැන්ගිලා නෑ ඔය වගේ උන් කීප දෙනක් මට එන්න කිව්වා මම ගියා ඒත් ලනු

    හොදයි මේ සතියේ අලව්වේ සන්ගීතයක් තියෙනවා නේද ඒක බලන්න වරෙන්
    එදාට හම්බ වෙමු

    උබ මේකේ ඉන්න උන්ට කිව්වට උබ හමදාම ඔන්ල්යින් ඇවිල්ලා
    මට වැඩ තියෙනවා ඒකන්නේ උබව දන්නේ

    උබ මැරයද කව්ද කියලා බලාගන්න වරෙන්කෝ
    මම උබ ගැනනම් කිව්වා හැබැයි ඒ එක්කම කිව්වා එයාට කූල හොදයි උබ නරකයි කියලා
    එකත් අහපන්,උබට කලින් කූලව මම ඇඩ් කලේ,උබේ කතාවෙන්න පේනවා උබ කව්ද කියලා
    අනුන්ගේ වත්තේ බතල හාරන්නේ නැතිව උබේ වත්තේ හිටවපන්,ඇයි උබ කලබල උනේ මම උබට ගහන්නද මොකටද කිව්වේ නෑනේ හරියටම මම කිව්වේ එන්න කියලා විතරයි

    mama gena ahapnko mage list eke inna kellengen
    uba wage chater wela ne kellekta paredi katha karanna beri pare yaddi bima balan yana ewun ubala

    mama vm danne mata one nisa ai ubata kahanawada nikan wedak balan idapan,,maath ekita muunatama kiyala fried list ekenut ainma karala benna ubala wage hurathal karanne ne redi adanda kiyala balanna warenko

    පූස්;14458448 said:

    අලව්වේ ලවු කරන්න මට බෑ. සංගීත බලන්න. තැන් දුන්න උඹට මම හතරක්. ආයේ මොකටද තව.
    යකෝ ඔන්ලයින් කියන්නෙ. මගෙ ගෙදරම දන්න උන් ඉන්නවා.අහගන වරෙන් ඕනෙ නං :P
    අපි නං මැරයෝ නෙමේ. ගෙදර වෙලා නෙට් එකෙන් රුපියල් 10ක් හොයාගෙන යාලුවෙක් එක්ක චැට් කරල ඉන්න කොල්ලෙක්.
    ගහන්න කිව්වෙ කව්ද. ගැහුවත් මොකද. උඹ 20ක් ගෙනෙයි මම තනියම. ඉතින් මොකද්ද අවුල. කාටද නැත්තෙ. ගහගෙන වැඩක් නෑනෙ.
    මට උඹ ගැන හම්බුනේ. ඔය උඹ කියන කෙල්ලන්ගේන්මයි. මට කූලා එක්ක වලින් වැඩක් නෑ. මගෙ එක්ක අවුලෙන් වැඩක් තියෙන්නෙ.
    ඕන එළකිරි කෙල්ලෙක්ගෙන් රේඩියෝ ත්‍රෙඩ් වලට ඇවිත් වනචර ටෝක් දීල මාරු වෙන උඹල වගේ නෙමේ අපි.:rolleyes:
    යකෝ උඹයි චා වෙලා තියෙන්නෙ කෙල්ලන්ට නොදැනුවත්වම. මං එකෙක් එක්කවත් චා වෙලා නෑ. ලවු කරන්න හොයන්නෙ නෑ මේකෙන්. ඕන එකෙක්ගෙන් ඇහුවොත් මගෙ කෙලින් ටෝක්. කියයි ඕන එකෙක්.:rolleyes:

    machan mamat merayek newei,hebei boruwata wihiluwta lori tolk ne kokat ekai

    ubata eka kiyannam kellonta denna yanna epa
    oya uba math ekka mala tiyena kella eki awama magen ahuwa meke aya gena uba genat ahuwa
    mama katata apu nisa kiwwa uba hemotama peni halanawa,tawa un gena ahuwa mama kiwwa un gena danne ne kiyala

    hebei kula gena kiwwa u hoda eka kiyala

    ekige nama wage weda,wena kello wage newei
    ubatakiyanna mama eki ekka wena kellek gena kiyewwa
    eki kiyanawa mata wena aya gena eka eka ewa epa kiyala
    passe ekita athal eke peni heluwa
    eki gihin mage friend list eke inna kellekta kiyala oyage yaluwa mata karadara karanawa kiyala

    mamamai mulin mage list eke e kiyapu kella gena ekita kiwwe,meya ekka yalu wela ahaganan kiyala

    e kella mata e msg eka forward kala
    passe maam benala yewwa

    oya kello nisa ubala kotawa ganan kelam kiyanan wali yana jatiye ekek newei mama,ubane kalabala une
    matanam one ekak
    ganan ganna epa waren musical eka balanna,wali yanan newei atal ekata,fit tamai aya nikamatawat ohoma loku talk epa ban eda radio eket uba ohoma kiwwa mama wihiluwata gaththe,hebei ara wage kellongen parissam wenayn diya yatin gindara geniyana

    පූස්;14458641 said:

    උඹ දැන් කෙල්ලගෙන් අහන්න කියල දැන් කියනව කෙල්ලව විස්වාස කරන්න එපා කියල. අනේ මන්ද ඉතින්. මොනව කියන්නද මේවට කියල.
    120pxtroll.png


    උඹ දන්නවද ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කියන එකේ තේරුම
    මම උඹේ අහිංසක චැට් එකම දැක්කා. අනේ මන්ද ඉතින් ඒවට මොනව කියන්නද කියල.
    මම මේක ඇක්සෙප්ට් නොකරන්නෙ උඹ එක්ක තරහකට නෙමේ. උඹ ඇඩ් උනා කියල මොකුත් වැඩක් නෑ මට ඒකයි. කතා කරන දෙයක් එලියෙ කතා කරමු. වෙන වැඩක් නෑනෙ :dull:

    conca.png

    ubata one ekak eliye kiwwe koheda,uba sudu kodiya ussapu nisa math kiwwe

    matanam kokat ekai matat uben wedak ne,ekigen ahapan mama kiwwada nedda kiyala ,e ekkama wiswasa karanna puluwan kellek newei eki ,eka ubata kalayak gihin terunama edata aya mata katha karala kiyapan
    [/QUOTE]
    000203F6.gif




    මේ මොන හුයන්නක්ද ,,,,
    මොකද යකුනේ මරාගන්න හදනේ.
    online නම් චන්ඩි වෙන්ඩ කාටද මල්ලී බැරි.
    ඔන්න ඕක නවත්තලා දෙන්නාම වරෙල්ලා අපේ ගෙදර
    නාලා ,,කාලා ෆුල් ආතල් එකක් අරගෙන යන්න.............
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    000203F6.gif




    මේ මොන හුයන්නක්ද ,,,,
    මොකද යකුනේ මරාගන්න හදනේ.
    online නම් චන්ඩි වෙන්ඩ කාටද මල්ලී බැරි.
    ඔන්න ඕක නවත්තලා දෙන්නාම වරෙල්ලා අපේ ගෙදර
    නාලා ,,කාලා ෆුල් ආතල් එකක් අරගෙන යන්න.............
    [/QUOTE]

    කාට කතා කරත් අර සචියට කතා කරන්න එපා.. ඕකගේ චරිතේ හරි නැ... කුජීත වෙලා ඉන්නේ... හදන්න බෑ.. පොඩි කලේ ඇඳෙන් බිම වැටිලා... තාම ඔල්මොරොන්දන් ගතිය තියෙනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    000203F6.gif




    මේ මොන හුයන්නක්ද ,,,,
    මොකද යකුනේ මරාගන්න හදනේ.
    online නම් චන්ඩි වෙන්ඩ කාටද මල්ලී බැරි.
    ඔන්න ඕක නවත්තලා දෙන්නාම වරෙල්ලා අපේ ගෙදර
    නාලා ,,කාලා ෆුල් ආතල් එකක් අරගෙන යන්න.............
    [/QUOTE]

    Online naa . mama kapuna. adala kenaa adagena naagena athi. ona ayagen. wadak naa aayeth kathaa. ekata kaawath bokka wenas un inna kaale, anith un gana kumna kathada :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේකෙ ඉන්න එකෙක් ටිටීට කේලම් කියල මාව එයාගෙන් ඈත් කරා :)

    අද කියුට්‌ බේබි නංගිවත් මාත් එක්ක තරහ කෙරෙව්ව :)

    haa haa machan cutebaby eyaata msg karala kiwwalu eyaa tharahawak naa. podi aathal ekak awith thamai thread eke redi galewwe kiyala. ganan ganna epaa. adaala sthaana walin hinaa wela nikan hitapan. titi awul nan man shape karala dennan :P:cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14459986 said:
    haa haa machan cutebaby eyaata msg karala kiwwalu eyaa tharahawak naa. podi aathal ekak awith thamai thread eke redi galewwe kiyala. ganan ganna epaa. adaala sthaana walin hinaa wela nikan hitapan. titi awul nan man shape karala dennan :P:cool:


    ඒක ඒක හාල්පාරුවන්ගෙන් ශේප් ඕන නෑ මට :)

    මං ලංකාවට ආවම අපි හම්බෙමු
     
    Status
    Not open for further replies.