එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මටත් පස්සෙ නෙ මීටර් උනේ..

සාමාන්‍ය නයිට් කල්බ් කියන්නෙත් ඔහොම තමා.. ඉදලා හිටලා පොඩි වලියක් යන්නත් ඕනෙලු...
(අදහස කාගෙද කියලා කියන්න ඕනෙ නෑ නෙ :rolleyes::rolleyes:;) )
aniwa:D
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    000203F6.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකෙ ඉන්න එකෙක් ටිටීට කේලම් කියල මාව එයාගෙන් ඈත් කරා :)

    අද කියුට්‌ බේබි නංගිවත් මාත් එක්ක තරහ කෙරෙව්ව :)
    :oo:
    dan cute baby kiwwdha uba ekka thrahayi kiyala:rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo:
    dan cute baby kiwwdha uba ekka thrahayi kiyala:rolleyes:

    එයා ලව්වා මට විහිලු කෙරෙව්වා :)

    පූස්;14460015 said:
    mama nan kalinma kapuna. eeta passe cute baby enter una game ekata. mama balan hiiya .redi nathwua duwana hati. mama arehe link dammamda ubala eka pattakin thiyala kukul mas kanna aawa :P

    ඉතින් මට පාන්ද :)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14460022 said:
    uba haa kiyala hitapan mama neme kiwwe. radio thread ekata aawa conca tamai kiwwe. :rolleyes:
    oya madaperadiga wadiya katha baa neda? talk dunnoth bella kapanawalu neda? ekada uba ketiyen kathaa:baffled:

    එයා ලව්වා මට විහිලු කෙරෙව්වා :)

    ඉතින් මට පාන්ද :)

    :baffled: දැන් වැඩේ ශේප් නෙහ් :cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාට කතා කරත් අර සචියට කතා කරන්න එපා.. ඕකගේ චරිතේ හරි නැ... කුජීත වෙලා ඉන්නේ... හදන්න බෑ.. පොඩි කලේ ඇඳෙන් බිම වැටිලා... තාම ඔල්මොරොන්දන් ගතිය තියෙනවා

    මේ මහේෂ් ,,
    මම උබට ආයේ කියන්නේ නැහැ මචෝ.
    උබ වහාම සචියට එක එක එව්වා කියනඑක නවත්තාපන්.
    එහෙම නැති උනොත් අපේ යාළුකම්,සහෝදරකම් නැතිවෙයි.
    පවුනේ බන් පිස්සු මිනිස්සුන්ට කෙනෙහිලිකම් කරන්නේ.
    ඕකා අංගොඩ ඉන්න දවස්වලත් මම උන්ගේ අම්මට පොරොන්දු උනා එලියට ආවහම ඕකව බලාගන්නවා කියලා.
    ඌ මේ මුස්ලිම් කොල්ලෙක් එක්ක එකතුවෙලා සොෆ්ට්වෙයාර් කෑල්ලක් හදාගෙන පාඩුවේ ඉන්නේ.
    ඒක නිසා අන්තිම පාර කියන්නේ ඔය වැඩේ නවත්තාපන් ...........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කාට කතා කරත් අර සචියට කතා කරන්න එපා.. ඕකගේ චරිතේ හරි නැ... කුජීත වෙලා ඉන්නේ... හදන්න බෑ.. පොඩි කලේ ඇඳෙන් බිම වැටිලා... තාම ඔල්මොරොන්දන් ගතිය තියෙනවා

    බලෙන් යනවා :growl::growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මේ මහේෂ් ,,
    මම උබට ආයේ කියන්නේ නැහැ මචෝ.
    උබ වහාම සචියට එක එක එව්වා කියනඑක නවත්තාපන්.
    එහෙම නැති උනොත් අපේ යාළුකම්,සහෝදරකම් නැතිවෙයි.
    පවුනේ බන් පිස්සු මිනිස්සුන්ට කෙනෙහිලිකම් කරන්නේ.
    ඕකා අංගොඩ ඉන්න දවස්වලත් මම උන්ගේ අම්මට පොරොන්දු උනා එලියට ආවහම ඕකව බලාගන්නවා කියලා.
    ඌ මේ මුස්ලිම් කොල්ලෙක් එක්ක එකතුවෙලා සොෆ්ට්වෙයාර් කෑල්ලක් හදාගෙන පාඩුවේ ඉන්නේ.
    ඒක නිසා අන්තිම පාර කියන්නේ ඔය වැඩේ නවත්තාපන් ...........
    sira wagema kiyanwa nedha:dull:.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මේ මහේෂ් ,,
    මම උබට ආයේ කියන්නේ නැහැ මචෝ.
    උබ වහාම සචියට එක එක එව්වා කියනඑක නවත්තාපන්.
    එහෙම නැති උනොත් අපේ යාළුකම්,සහෝදරකම් නැතිවෙයි.
    පවුනේ බන් පිස්සු මිනිස්සුන්ට කෙනෙහිලිකම් කරන්නේ.
    ඕකා අංගොඩ ඉන්න දවස්වලත් මම උන්ගේ අම්මට පොරොන්දු උනා එලියට ආවහම ඕකව බලාගන්නවා කියලා.
    ඌ මේ මුස්ලිම් කොල්ලෙක් එක්ක එකතුවෙලා සොෆ්ට්වෙයාර් කෑල්ලක් හදාගෙන පාඩුවේ ඉන්නේ.
    ඒක නිසා අන්තිම පාර කියන්නේ ඔය වැඩේ නවත්තාපන් ...........

    හිනා ගිය පාර ලැප් එක බිම තව පොඩ්ඩෙන්... අපි අනුකම්පා කරන්න ඕන සචියට... දැන් කෑ ගහයි ඇවිත්... පව් පස්සේ කෑ ගැහුවේ මොනාටද කියල මතක නැති වෙයි.... හිසකුඩිච්චියක් වත් දාමු
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    conquer shadow , පූස් :)

    ඔය අනිත් සමහරුත් පොඩ්ඩ පොඩ්ඩ සහභාගී උනා ඉතින් :)
    :eek::eek::eek:
    අප්පට සිරි මුන් දෙන්නාද ,,,,
    දැන් ඔය අනෙක් සමහරු කිව්වේ මටද කියපන්කො.
    අරූ online නැහැ නේ අහන්න. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14460022 said:
    uba haa kiyala hitapan mama neme kiwwe. radio thread ekata aawa conca tamai kiwwe. :rolleyes:
    oya madaperadiga wadiya katha baa neda? talk dunnoth bella kapanawalu neda? ekada uba ketiyen kathaa:baffled:
    පුස් උබට මොකද මේ ගැන කියන්න තියෙන්නේ ,,,,
    ඇයි උබලා එහෙම වැඩක් කූලට කරේ .............
     
    Status
    Not open for further replies.