දැන් වැඩේ ශේප් නෙහ්
![]()
karapu eka ekka kese wethath moo maa ekka kachal wage


දැන් වැඩේ ශේප් නෙහ්
![]()


මේ මහේෂ් ,,
මම උබට ආයේ කියන්නේ නැහැ මචෝ.
උබ වහාම සචියට එක එක එව්වා කියනඑක නවත්තාපන්.
එහෙම නැති උනොත් අපේ යාළුකම්,සහෝදරකම් නැතිවෙයි.
පවුනේ බන් පිස්සු මිනිස්සුන්ට කෙනෙහිලිකම් කරන්නේ.
ඕකා අංගොඩ ඉන්න දවස්වලත් මම උන්ගේ අම්මට පොරොන්දු උනා එලියට ආවහම ඕකව බලාගන්නවා කියලා.
ඌ මේ මුස්ලිම් කොල්ලෙක් එක්ක එකතුවෙලා සොෆ්ට්වෙයාර් කෑල්ලක් හදාගෙන පාඩුවේ ඉන්නේ.
ඒක නිසා අන්තිම පාර කියන්නේ ඔය වැඩේ නවත්තාපන් ...........
පුස් උබට මොකද මේ ගැන කියන්න තියෙන්නේ ,,,,
ඇයි උබලා එහෙම වැඩක් කූලට කරේ .............


හිනා ගිය පාර ලැප් එක බිම තව පොඩ්ඩෙන්... අපි අනුකම්පා කරන්න ඕන සචියට... දැන් කෑ ගහයි ඇවිත්... පව් පස්සේ කෑ ගැහුවේ මොනාටද කියල මතක නැති වෙයි.... හිසකුඩිච්චියක් වත් දාමු



අප්පට සිරි මුන් දෙන්නාද ,,,,
දැන් ඔය අනෙක් සමහරු කිව්වේ මටද කියපන්කො.
අරූ online නැහැ නේ අහන්න.![]()

හරි ,,,ඒකත් එහෙමයි කියමුකෝ.පූස්;14460060 said:me ayye mama ehema kuppa wada karanne naa harida?![]()
mama kaatawath kelam kelala na. waliya giye magei concrshdw athare. koolaa wechcha de daala thibbama concr mata dan massekata kalin karapu kuppa wade mama adde.![]()
තොපි සේරම මහ බලු මිනිස්සු යකෝ![]()
ඇපල් පෙන්නල පැපොල් දෙන්නෙ..
මානසිකව වැටුන... හෙනගපිය![]()

තෝ වරකො ලංකාවට කවද හරි ගල් ඉබි +_#)$![]()

හරි ,,,ඒකත් එහෙමයි කියමුකෝ.
දැන් අනිත් බුවා නැහැනේ මේක අහන්න..
මම උට pm එකක් දාන්නම් .........

thawa tikain awith kiyayida danne naa baby awith wandala samaawa gatte kiyala 
හරි ,,,ඒකත් එහෙමයි කියමුකෝ.
දැන් අනිත් බුවා නැහැනේ මේක අහන්න..
මම උට pm එකක් දාන්නම් .........

තොපි සේරම මහ බලු මිනිස්සු යකෝ![]()
ඇපල් පෙන්නල පැපොල් දෙන්නෙ..
මානසිකව වැටුන... හෙනගපිය![]()
පූස්;14460079 said:අපිට කවුරුවත් බැකප් හිටියෙ නෑ. මම තනියම විසඳගත්තා ඌ එක්ක![]()
උබල දෙන්න මරා ගන්නේ නැතිව ඉදින්....එක තමයි අපි කිව්වේ ... දුකේ බෑ.. තරුණ ජීවිතයක් නිකන් නාස්ති වෙනවා..
ලංකාවට ආවම උබට කරන්ට් එක අල්ලලා හරි ගොඩ ගන්නම්.... මමයි නුවන් අය්ය එකතු වෙලා උබව ගෙදර ප්ලග් එකකට හරි ෂෝර්ට් කරවන්නම්....![]()



පූස්;14460083 said:ugen ahapan boru ahaganna hambu wei waruwak withara ubata ayyethawa tikain awith kiyayida danne naa baby awith wandala samaawa gatte kiyala
![]()




එතකොට දැන් මේ කුළ කියන්නේ ,,,පූස්;14460087 said:wadiya mokuth one naa me thread eke case eka patan gatta thana idan kiyogana aawanan oyata seen eka therei.![]()



උබගෙයි අලි බුවා ගෙයි ප්ලග් box දෙක හෝදලා එහෙම අරං තියා ගනිල්ලකො මම එන්නම් ෂෝට් කරගන්න![]()
හාපික් දාල හෝදපන් මතක් කරල![]()
පොඩි ළමයෙක් වගේ වෙලාවකට ලෙඩේ හැටි තමයි අනිච්චේ දුක්කේ කිව්වලු ![]()
ඇයි මල්ලී උබ මට එහෙම කියන්නේ ,,,,
උබ මගේ එක බඩවැල කඩාගෙන ආව සොහොදරයා වගේ ඉන්න එකා.
මම උබට කීයටවත් මානසිකව වැටෙන්න දෙනවාද.
උබ මන් ගැන වැරදියටයි හිතාගෙන ඉන්නේ.
මට වාවන්නේ නැහැ බන් මේකේ එවුන් උබට කියන බලු කතා ..............
එතකොට දැන් මේ කුළ කියන්නේ ,,,
උබත් සම්බන්දයි කියලා මල්ලී ..............

පූස්;14460093 said:හරි සේරටම සුබ රැයක් කිව්ව, සුබ නින්දක් කිව්ව, සුබ දවසක් කිව්ව.
මම යනවා ටිකක් නිදා ගන්න හෙට 6ට නැගිටලා පල්ලි යන්න ඕනෙ අළු බදාදා පූජාවට![]()