එලකිරි Night Club IV

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
0002068A.gif


බඩ වැල නෙවේ තෝ එස්ලෝන් බටයක් කඩාගෙනද කොහෙද ඇවිත් තියෙන්නෙ.. තුක්‌ විතරක්

මහ බලු මිනිස්සු ඕයි
2.gif
මට වාවන්නේ නැහැ බන් මේකේ එවුන් උබට කියන බලු කතා ..............
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට වාවන්නේ නැහැ බන් මේකේ එවුන් උබට කියන බලු කතා ..............

    විසිදහට හෙන ගහපිය :dull:
    පාචනය හැදිල ඉස්පිරිතාලෙ නතර වෙන්න වෙය
    :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක තමයි අපි කිව්වේ ... දුකේ බෑ.. තරුණ ජීවිතයක් නිකන් නාස්ති වෙනවා.. :(




    ලංකාවට ආවම උබට කරන්ට් එක අල්ලලා හරි ගොඩ ගන්නම්.... මමයි නුවන් අය්ය එකතු වෙලා උබව ගෙදර ප්ලග් එකකට හරි ෂෝර්ට් කරවන්නම්.... :(

    ඔන්න ඉතින් ... අද බෙහෙත් ටික බිව්වද? :dull: පොඩි ළමයෙක් වගේ වෙලාවකට ලෙඩේ හැටි තමයි අනිච්චේ දුක්කේ කිව්වලු
    උබ ඕකා කියනෙවුවා වැඩිය ගණන් ගන්න එපා ,,,,
    පෝය පහුවෙලා සති දෙකක් විතර යනකම්.
    පොරට පිස්සු තද වෙනවා....
    සිකුරාදා කිට්ටු වෙනකොටත් එහෙමයි .....................
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002068A.gif

    මැරිය එකපාර :dull:

    :dull: අර ඉතින් බෙහෙත් ටික බීල නැහැ.... දැන් නම් ඉතින් හිසකුඩිච්චියක් තමා දාන්න වෙන්නේ... ඩොක්ටර් කිව්වා හරි සුව කරන්න බෑ කියල... පොඩි කාලේ ඇඳෙන් වැටිලා පස්ස බිම ඇන ගත්ත නිසා මොලේ තැලිලා​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ ඕකා කියනෙවුවා වැඩිය ගණන් ගන්න එපා ,,,,
    පෝය පහුවෙලා සති දෙකක් විතර යනකම්.
    පොරට පිස්සු තද වෙනවා....
    සිකුරාදා කිට්ටු වෙනකොටත් එහෙමයි .....................

    මං යනවා
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :dull: අර ඉතින් බෙහෙත් ටික බීල නැහැ.... දැන් නම් ඉතින් හිසකුඩිච්චියක් තමා දාන්න වෙන්නේ... ඩොක්ටර් කිව්වා හරි සුව කරන්න බෑ කියල... පොඩි කාලේ ඇඳෙන් වැටිලා පස්ස බිම ඇන ගත්ත නිසා මොලේ තැලිලා​

    බෙහෙත් ගන්න සල්ලි නෑ.. :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    උබගෙයි අලි බුවා ගෙයි ප්ලග් box දෙක හෝදලා එහෙම අරං තියා ගනිල්ලකො මම එන්නම් ෂෝට් කරගන්න :yes::yes:

    හාපික් දාල හෝදපන් මතක් කරල :lol::lol:
    අදනම් මල්ලියෝ උබට හොදටම වැඩි ගානයි.
    තවත් බලා ඉන්නනම් බැහැ මම උබලගේ අම්මට කෝල් කරනවා.
    ඩොක්ට හරිස්චන්ද්‍ර මට කිව්වා එදා සමහරවිට උබට මෙහෙම වෙයි කියලා .........


    බඩ වැල නෙවේ තෝ එස්ලෝන් බටයක් කඩාගෙනද කොහෙද ඇවිත් තියෙන්නෙ.. තුක්‌ විතරක්
    මහ බලු මිනිස්සු ඕයි
    2.gif
    :oo::oo::oo:
    ඒක නම් රිදුනා කොල්ලෝ ,,,,
    කොච්චර පිස්සු තද උනාත් උබ කවදාවත් මට
    මෙහෙම කතකොරලා නැහැ ..............

    විසිදහට හෙන ගහපිය :dull:
    පාචනය හැදිල ඉස්පිරිතාලෙ නතර වෙන්න වෙය
    :dull:
    :cool::cool::cool::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රජයේ වී මෝල් වලින් නිකන් දෙනවා... නැත්නම් වී මොලකින් ඉල්ලුවන් නම් බෙහෙතකට කියල නිකන් දෙවි....

    මොකද්ද යකෝ ඒ කිව්ව කුප්ප කතාව :growl::growl::growl::growl:

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බෙහෙත් ගන්න සල්ලි නෑ.. :dull:

    ලංකාව වටේටම ගැරිජ් දහයක් විතර තියෙන්නේ අපේ තාත්තට වෙන්න ඇති.
    කුරුණෑගල පොල් අක්කර 120සේ ඉඩමයි,,අපේ පැත්තේ තේ අක්කර 70යි තියෙන්නේ මගේ නමට වෙන්න ඇති.
    කාට කියන්නද දෙයියනේ මෙව්වා .................
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අදනම් මල්ලියෝ උබට හොදටම වැඩි ගානයි.
    තවත් බලා ඉන්නනම් බැහැ මම උබලගේ අම්මට කෝල් කරනවා.
    ඩොක්ට හරිස්චන්ද්‍ර මට කිව්වා එදා සමහරවිට උබට මෙහෙම වෙයි කියලා .........

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර කියන්නෙ නූඩ්ල්ස් හදන එකෙක් නෙ යකෝ.. :angry::angry::angry:

    :oo::oo::oo:
    ඒක නම් රිදුනා කොල්ලෝ ,,,,
    කොච්චර පිස්සු තද උනාත් උබ කවදාවත් මට
    මෙහෙම කතකොරලා නැහැ ..............

    මට සතුට කියල නිම කරන්න බෑ..
    :yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද්ද යකෝ ඒ කිව්ව කුප්ප කතාව :growl::growl::growl::growl:

    ගණන් ගන්න එපා බන් ,,,
    ඌ දන්නවායෑ උබ ලංකාවේ ඉන්න
    ඉහලම කොටිපතියෙකුගේ වැඩිමහල් පුතා කියලා.
    ඌ දන්නේ නැහැ උබට හෙම්බිරිස්සාවක් හැදුනත්
    තාත්තා උබව බෙහෙත් ගන්න යවන්නේ ඇමෙරිකාවට කියලා.
    එවුවා දන්නේ ඉතින් මමයි බබයි නේ .............
     
    Status
    Not open for further replies.