එලකිරි Night Club IV

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි... මිනිස්සු අතින්නෙ බං වැරදි වෙන්නෙ.... උඹ උබේ පහුගියකාලෙ ගැන හිතලා ඔච්චර කේන්ති ගන්න ඕනෙ නෑ... තමන් තමන්ටම බැනගත්තා කියලා මොනවද සහෝ ලැබෙන්නෙ.. අන්තිමට හාට් ඇටෑක් එකක් වත් එයි... :baffled::no:
    වේදනාකාරී අතීතයට සමු දීලා අර රම්‍යා ඇන්ටි ගැන වත් හිතලා අනාගතේ හදාගන්න බලන්න සහෝ :love::P:rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි... මිනිස්සු අතින්නෙ බං වැරදි වෙන්නෙ.... උඹ උබේ පහුගියකාලෙ ගැන හිතලා ඔච්චර කේන්ති ගන්න ඕනෙ නෑ... තමන් තමන්ටම බැනගත්තා කියලා මොනවද සහෝ ලැබෙන්නෙ.. අන්තිමට හාට් ඇටෑක් එකක් වත් එයි... :baffled::no:
    වේදනාකාරී අතීතයට සමු දීලා අර රම්‍යා ඇන්ටි ගැන වත් හිතලා අනාගතේ හදාගන්න බලන්න සහෝ :love::P:rofl:


    -8 :angry::angry::angry::angry::angry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගර්ල්ස්ල කිව්වෙ මං නියම සැර පරුස පිරිමියෙක් කියල :frown:
    හ්ම් එහෙනං උඹ එච්චර ඕව ගනං ගන්න එපා...
    උඹ ලාමකයි කියලා කියනවට ඉරිසියා ඇති... :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    http://www.elakiri.com/forum/showthread.php?t=1533176

    කියවපු නැති අය වෙනුවෙන් :rolleyes:
    00020239.gif
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පූස්;14461067 said:
    කේලම් කියන්නෙ මෙහෙමයි. මම දාන්නද ටියුෂන් පන්තියක්. මම කියන කේලම් සාර්ථකයි වගේ. ෆස්ට් ටයිම් කලේ. ප්‍රැක්ටිස් කරන්න ඕනි
    120pxtroll.png

    ee kella eka iwara kalaama aye patan gaththada uba...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :yes::cool::cool:

    ඒක දැම්මට පස්සේ කෙල්ලොන්ගෙන් කරදර ආවා ..
    බලෙන් චැට් මැසේජ් ,pm ආවා කෙල්ලෙන්ගෙන්..
    පස්සේ මට මල වදේ නිසා රූපේ අයින් කළා :)

    zoo ekata bara denna kello idiripath unada? danne nathi nisa ahanne :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ කටට මුත්‍රා කරනවා බලාපිය :frown::frown:
    මෙයා දවසක් සීතල නිසා ඕකට * දාලා... ඒක දැක්ක ඇමරිකන් කාරයෙක් මොකාද බොලේ ඒ හොට්ටා .. ආයෙ අහුවෙයංකො කියලා කැමරා දෙකක් හයි කලා...
    මෙයා ඒක බලං ඇවිත් මෙතන දැම්මා.. ඕං නයගරා ඇල්ල ලයිව් පෙන්වනවා කට්ටයිම බලපියව් කියලා....:rofl:

    ආ ඕක නෙවෙයිද උනේ ? :rofl::rofl::rolleyes:
     
    Status
    Not open for further replies.