මේ නන්ගි මට මෙහම කිව්වනේ ඒක එයාගේ පොයින්ට් ඔෆ් විව්
දැන් මගෙ එකත් අහගන්න,මම ආපු දවසේ කතා කලා,මම කිව්වා මේක කෙල්ලෙක්ට ඉන්නවනම් ටික බලන්න මොකෝ මෙකෙන් ගිය අය බැනුම් අහපු අය ගැන උබලා දන්නවානේ
මම කිව්වා මම දනන් අයගෙන් සුදු පූසා,ඩාමර්,සස්ලිට් මෙයාලනම් හොදයි,වෙන උන් නරකයි කිව්වා නෙවෙයි,මම දන්නේ නෑ වෙන අයව,ඒක බොරුද කියලත් අහන්න,ඉතින් කෙනෙක් දෙයක් කිව්වම ඒක බාරගන්න නොගන්න එක තමන්ගේ වැඩක්
පස්සේ මම මෙයා එක්ක කතා කලා ඕනෙම කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරනවා,අනිනවා විහිලු කරනවා,මොකෝ මට හම්බ උන එකම කෙල්ල මෙයා නෙවෙයි,මටත් නන්ගිලා ඉන්නවා,කෙල්ලො 100කට වඩා කතා කරලා අදුරන අය ඇති ඒ කිසිම කෙනෙක් මේවගේ දෙයක් කරලා නෑ,ඒ ෆිට් එකට මාත් කතා කලා ජෝක් එකක් දැම්මා,මම මෙයාට පැනි හැලුවා කියන කතාව බොරුවක්,මොකෝ මම මෙයා එක්ක කතා කලේ මේකෙ වෙන කෙල්ලෙක් ගැන
එයා කිව්වා මට වෙන අය ගැන කියන්න එපා කියලා,අනික එයා කියනවා පී එම් එව්වාම බැන්නලු
හා හා එහෙම බැන්නානම් එයා අකමැති කිව්වානම් මමත් එවන්න යන්නේ නෑ,නමට අවතාරෙට පෝස්ට් වලට මම හිතුවා හොද කෙල්ලෙක් ඕනේ දෙයක් අපි දන්න තාලේ ඕනෙම දෙයක් කියන්න පුලුවන් විහිලු තේරෙන ජාතියෙ කියලා,මනුස්සයෙක් කතා කලාම ඒක විහිලුවටද කියලා තේරෙන ,මොකෝ මේකේ ඉන්නවා ඒ වගේ කෙල්ලො ඕනෙ තරම් එක එක ඒවා කියනවා
ඒත් ගනන් ගන්නේ නෑ,මට ඉන්නේත් ඒ වගේ යාලුවෝ,මෙයත් එහෙම කෙනෙක් කියලා ඉක්මන් උනා,ඔකයි මට උනේ
ඉතින් මම දන්නේ නෑ මචන්ලා කියුට් කියන නම දාපු නිසයි එහෙම කිව්වේ,කියුට් කියන්නේ ඕනෙම දෙයක් කිව්වම ඒකට හිනා වෙන එකනේ ඔරවන ගස්සන එකද,එහෙම කෙනෙක් නෙවේයිනේ,හැම වෙලීම කෙල්ලෙක් හිනා වෙලා ඉන්නකොට එක එක ඒවා කියනවා,ඒත් ඒවා ගනන් ගන්නේ නෑ,උන් එක්ක ෆිට් එකේ ඉන්න්වා ඒ කොල්ලොන්ටයි එයා කියුට් වෙන්නේ
නම කරුනාවතී උනාට මහලු මවට ගුටි බැට දෙනවානම් ඒක වැරදිනේ
මාත් හිතුවා ඇත්තටම කියුට්ද කියලා උබලම කියපන් කියුට් කියන එකේ තේරුම එක්කො මම වැරදිද දන්නේ නෑ
ඉතින් ඕකයි උනේ,පස්සේ මෙයා අර කෙල්ලෙට ඒක කිව්වා,මමයි කිව්වේ ඒ කෙල්ල හොදයි එයා එක්ක කතා කරන්න කියලා,එයා කිව්වා ඔයා ගැන එක එක අය කියන කතා මට වැඩක් නෑ,මම ඔයාව දන්නවා කියලා ඒයාගේ නම මම මේකේ කියන්නේ නෑ මොකේ මට ඕනෙ මේක අදින්න නෙවෙයි ඒත් මෙයා මන් ගැන කිව්වේ වැරදි දෙයක් උබලා හිතන නිසා මාත් මෙහෙම කියන්නේ
ඔකට ඉතින් මම එයාව අයින් කරා බැන්නේ නෑ,මම කිව්වේ මේ වගෙ කෙනෙක් මට ඕනේ නෑ කියලා,රිමූව් කලා,පස්සේ,මේ නන්ගිම මගේ නූලක රිප්ලයි එකක් දැම්මා,මමනම් තරහ උන කෙනෙක් එක්ක ඒවගේ වැඩ කරන්නේ නෑ,මාත් හිතුවා මොනා උනත් පව්නේ කියලා
පස්සේ අර පූස් කියන හාදයා මෙයාව අවුස්සල එව්වා,
මට කියන්නේ නෑ උබලට පේන්නේ මේකයි
1 මෙයා මම කූලා පුස් ගැන කියපු එක පුස්ට කිව්ව,උබලට කවුරු හරි කෙනෙක් එහෙම කිව්වොත් උබලා ඒක අනිත් කෙනාගේ කනේ ගහනවාද,මමත් ඒක නිකන් කිව්වේ මම ආතල් එකට උබලා ඔය කූල පැනියා,කූලා මට කියනව මුගේ චරිතේ හොද නෑ කියලා,ඕවා ගනන් ගන්නේ කව්ද
මෙයා ඒක අනේත් කෙනාට කිව්වා,ඔන්න මෙයාට ආය කිසිම ඒ වගේ දෙයක් කියන්න කලින් හිතල බලපල්ලා අද මට උනා කියන්නේ හෙට ඔයාට
2 මෙයා කියනවා මම එවපු වී එම් පී එම් දනවලු cඇට් ලිස්ට් දානවලු අනේ මට මොකෝ,මම හෙලුවෙන් ඉන්න 4ටෝ එකක්ද මට ලැජ්ජ වෙන දෙයක්ද නෑනේ,ඒකෙ මාත් දානම් හැබැයි එහෙම උනොත් වෙන්නේ මට කලින් මෙයා මේකෙන් අඩාගෙන යයි ඒකට හේතුවත් මම කියන්නම්
මම මෙයා එක්ක කතා කලේ හොද කෙනෙක් කියලා මගේ චේතනාව පිරිසිදුයි
අනික මෙයාට පැනි හැලලා නෑ ,මම කිව්වෙත් වෙන කෙල්ලෙක් ගැන ඒකත් නිකන් ෆන් එකට කෙල්ලක්ව කතාවට ගන්න ජාතියේ,ඕවා දැම්මමා එයා හිතනවා ඇති මට ලැජ්ජ වේයි කියලා
අනේ එක කෙල්ලෙක් නිසා ඔහොම වෙලා සදහටම දුක් වෙන ජාතියේ එකෙක් නෙවෙයි මම,මම ඉස්කෝලේ කාලේ ඉදන්ම ඕන තරම් කෙල්ලො නිසා බැනෞම් අහලා කෙලගෙන බය්ට් කරලා ඇති
නෝන්ඩි වෙලා නෑ,මොකෝ හැම කෙල්ලම එක වගේ නෑ හොද කෙල්ලොත් ඉන්නවා ,හොද කිව්වේ මෙයාගෙ වරදක් නෑ,එක්කො මෙයා ගෙඩ්රම හැදුන කෙනෙක් කවදාවත් කොල්ලෙක් විහිලු කරලා නැතිව ඇති,එලිසබත් රැජින වගේ ඉන්නවා ඇති
අපි ඕවා දන්නේ නෑනේ මෙතනට ආවම කවුරුත් එකයි
එහෙම නොර්මල් කියලයි මාත් කතා කලේ
මම කියන්නේ දැන් අපි ප්රයිවට් එකේ කරපුවා,මෙයා දානවලු මටනම් ගානක් නෑ,උබලා හැමෝම කොල්ලෝ උබලා උනත් කරපු වැඩක්මයි මාත් කලේ,වෙන කෙල්ලො දැක්කත් නෝන්ඩි නෑ,මම අර කූලා වගේ පැනි ටෝක් දැම්මා මොකෝ එයාම කිව්වා වෙන කෙල්ලෝ ගන මගෙන් අහනන් එපා කියලා,නැත්නම් පැනි හලන්නේ නෑ හෙම එකාටම මම
ඉතින් උබලත් දැනගනිල්ලා මේ නන්ගිට දෙයක් කිව්වොත් ප්රයිවට් එකේ උබල මොනා කියයිද දන්නේ නෑනේ,උබලව බැල්ක්මේල කරයි,කිසිම ශුවර් එකක් නෑ,මට කලා වගේ
ඒ නන්ගිගේ පැත්තේන් ඒක හරි,එයාම කියනවා එයා එලකිරි එන්නේ දැනුම බෙදාගන්න,සින්දු අහන්න.ඒත් මේකෙ කොල්ලො එහෙමද
අනිතිමට මමම ඊයේ මැසේජ් කලා කතා කරන්නි නැති කෙනෙකුට
මම කිව්වා මම ඔයාට රිද්දලා නෑ වැරදිලාවත් එහෙම උනානම් සොරි කියලා නැතිව මම වරදක් කලා කියලා පිලිගෙන නෙවෙයි මෙගේ චේතනාවට මම නිර්දොශයි,එයා කියනවා ඒක පිලිගත්තාලු
මම පිලිගත්තේ නෑ මම කිව්වේ මම විහිලුවට කියපුවා ඔයාට රිදුනානම් මනුස්සකමට සොරි කිව්වා මොනා උනත් පව්නේ සමහරුන්ට එහෙම අල්ලන්නේ නැ
දැන් ඒකටත් කියපු කතාව දැක්කනේ
මටනම් ලැජ්ජාව බය කියන එක නෑ,හැබැයි බලු වැඩ කරලා නෑ
මේකේ වලියට කත් ඇදපු එකෙක් දෙන්නක් කියයි
මම බයිට් උනා කියලා
මටනම් ඕවා ගානක් නෑ මොකෝ අද එකෙක් බැන්නොත් මම හෙටත් ඒකම කරලා ඌටම එපා කරනවා
හැබැයි ඔය එහෙම කියන උන්ට කියන්නේ මම මෙතන කතා කලේ සාදානරනව,උබලා දැකලා ඇතිනේ
මේකෙ මම වැඩිය පහුගිය කාලේ හිටියේ නෑ,හැබැයි මම දන්න දෙන්නක්ට උනා,අර සයෝ එයා එයාගේ පාඩුවේ ෆොටෝ දාගෙන ඉද්දි එක්කෙනෙක් ඇවිල්ලා එයාට බැනලා එයා යන්න ගියා,ආය ටිටී
එයාට උන දේ දන්නවානේ එයාට බැනපුවා
මමත් මුලින්ම මේ නන්ගිට ඔය වගේ ඒවා වෙයි පරිස්සමෙන් ඉන්න කියන්න ගිහිනුයි මගේ ඔලුවට කඩා පාත් උනේ
අන්න එ වගේ මම බය්ට් උනානම් මටත් කරන්න පුලුවන්,ෆෙක් හදාගෙන ටැග් දලා මෙයාගේ කනේ ඇගිලි ගහගෙන අඩාගෙන ගෙදර යන්න වගේ වැඩක්,ඔය බය්ට් උනා කියලා කියන උන්ට පෙන්න
මම එහෙම කරන්නේ නෑ,මම මොකෝ මේ නන්ගි උනත් වැරදි නෑ,එයාට කලින් අපි වගේ අය මුන ගැහිලා නෑ
අනික් වැරදි වැටහීම්,අනික එයා දන්නේ නෑ ඒ වගේ එකක් උනාම වැඩ කරන්න ඒකනේ එයා මම කියපුව එක එක්කෙනාට කිව්වේ,ඒක එයාට දවසක තෙරෙයි
එයා තේරුම් ගත්තානම් ඇති එක්කො නොතේරෙයි,මොකෝ එහෙම අලි ඔලු අයත් ඉන්නවා මමනම් දන්නේ නෑ,ඉතින් මම පාඩුවේ මේක අමතක කරනවා,කියන දෙයක් මට කියපල්ලා ,මොකෝ මම කාටවත් කියන්න යන්නේ නෑ ඕවා,මගේ ඇන්ගේ ඇලෙන්නෙත් නෑ,මම සැලෙන්නෙත් නෑ හෙට හරි ලස්සන කෙල්ලෙක් පාරේ දැක්කොත් අනිවා ඒකටත් කතා කරනවා,හැබැයි ලොරි ටෝක් දූන්නොත් දන්නවා කරන දේ,මේ නන්ගී පොඩී,මේ වගේ අත්දැකීම් නෑ,මම වැඩේ අත් ඇරියා,එයා වැරදිනම් එයාට කේන්ති එයි මේක දැකලා,ආය රන්ඩුවට එයි,මොකෝ තම්න්ගේ පපුව ගිනිගන්නේ තම්න් කෙනෙක්ට දෙයක් කරන්න ගිහින් ඒක වැරදුනාමනේ
මම නිර්දොශයි එහෙම ආය ඇද්දොට් මම එන්නම්
මමත් ආස මේක හොදින් විසද ගන්න
එයා මන් ගැන වැරදි වැටහීම් ඇතිවෙන විදියට කතා කලාට මම ගරු කරලා කතා කලා ඔන්න
වෙලාවකට හිතෙනවා මම හොද වැඩීද කියලා,මොකො වෙන එකෙක්ට මෙහෙම කලානම් අනිවා අනිත් කෙනා ගැන හිතන්නේ නෑ,අර මම උඩ කිව්ව වගේ කරලා.ඒත් මේනන්ගි යයි හිත රිදෙයි,,,කමක් නෑ මම අත් අරිනවා දකින අය තේරුම් ගත්තානම් ඇති
පලිබොදනාශක අනතුරු සහිතයි ප්රවේසමෙන් පරිහනරනය කරන්න
මිත්ර දෝහියෝ ඔබටත් ඇති,කැත විදියට හිනා වෙන,අද පුටුවේ තියලා හෙට වලට දාලා කියන කතා ශේප් කරලාන ජාතියේ
කෙල්ලෙක් ලස්සන වෙන්නේ කොල්ලො නිසා දෙමව්පියන්ට කොහොමත් ලස්සනයි,ඒත් පාරෙ බැහැලා යද්දි කොල්ලො යාලු වෙන්න හරි ගනන් ගන්නේ නැත්නම් ඒ කෙල්ල දෙමව්පියන්ට ලස්සන උනාට උන්ට ලස්සන නෑ කඩයක් දැම්මට කස්ටමරිස්ල නැත්නම් ඒකඩේ වහන්න වෙන්නේ,උබලා උනත් කැත කෙල්ලෙක් දිහා පාරේ යද්දි බලනවද,කතා කරනවද,යාලු කමට හරි ලන් කරගන්නේ කොල්ලො කෙල්ලො දෙගොල්ලොම තමන්ට ගැලපෙන අයනේ,කොල්ලෙක් විහිලු කරන්නෙත් එහෙම කෙල්ලෙක්ට,උන් ඒක තෙරුම් ගන්න ඕනේ,වල් ටෝක් දැම්මේ නෑනේ,කව්ද ගනන් ගන්නේ විහිලු කරාම,සමහරු ඔවර් මයින්ඩ් ඉන්නවා,සමහරු ඉන්නවා කොල්ලො කියන්නේ සත්තු කියන ගානට දාල ඉන්න අය,ඒ වගේ අයට අහු වෙන්න එපා,අද මට හිනා වෙයි හෙට උනදාට ඒක තෙරෙයි,උන් දිගටම ඒක කරයි කවදාහරි අඩන්න වෙයි, අනික ජීවිතෙය් ප්රශ්න එනවා,ඒවා නිසා වැරදුනා කියලා කලකිරවගන්න ඕනේ නෑ,ඒක අත් ඇරලා යන්න ඕන,හැබැයි එකක් උන පලියට වෙන ඉස්සරාට හම්බ එන අයව මෙහෙම සැක කරනන් හොද නෑ හොද අය ඕන තරම් ඉන්නවා,අපි වරද පෙන්වල දෙන්න ඕනෙත් නෑ මෙකෙන් ලකුනු දගෙන කිට්ටු වෙන උනුත් ඇති,ඒ අර වගේ උන්,උන්ම මට්ටු උන දාට තේරෙයි ,මේක මම නවත්වනවා,