උඹලගේ පැතිවලට වහිනද බන්.....මෙහෙට නම් උදේ ඉඳන් දිගටම වහිනවා......![]()
ගෙදරින් එලියට බහින්න බෑ එපා වෙනවා
මම කවි නූලට reply එකක් දාන්න හදුවා විතරයි මූ මෙතනට ඇවිල්ලනේ.....math enooooooooooo
අපේ අම්මත් කිව්වා ගෙවල් පැත්තට වැඩිය වැස්සේ නෑ කියලා......පොඩි පොදක් ගැහුවා, හයියෙන් වැස්සේ නෑ![]()



ඔව් බන්.... සිරාවටම එපා වෙනවා තමයි.....ගෙදරින් එලියට බහින්න බෑ එපා වෙනවා
![]()



podayak nam gahuwa dan wahala ewarayiඋඹලගේ පැතිවලට වහිනද බන්.....මෙහෙට නම් උදේ ඉඳන් දිගටම වහිනවා......![]()

මෙහෙට නම් nonstop වහිනවා බන්....podayak nam gahuwa dan wahala ewarayi![]()



අපේ අම්මත් කිව්වා ගෙවල් පැත්තට වැඩිය වැස්සේ නෑ කියලා......
ඔව් බන්.... සිරාවටම එපා වෙනවා තමයි.....![]()

hm wahinkota nam epa wenwa thmaමෙහෙට නම් nonstop වහිනවා බන්....![]()
kandyatayi ibbtayi smile thread eka dela warddak karagaththa wage
samiya masekin withra awe nae .capa enneth nae.pragiya ennth nae wadiya.,sudu pusayi,dj ice cold nam enawa.කෝ බන් මේකේ ඉස්සර හිටපු එවුන්?![]()
උඹ ඒක ඉබ්බටත් පෙන්නුවද..... එහෙනම් අද radio thread එක විනාසයි.....hm wahinkota nam epa wenwa thmakandyatayi ibbtayi smile thread eka dela warddak karagaththa wage
![]()


