එලකිරි Night Club IV

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    Happy11.gif



    welcome back!
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඹලගේ පැතිවලට වහිනද බන්.....මෙහෙට නම් උදේ ඉඳන් දිගටම වහිනවා......:baffled::baffled::baffled:

    :yes: ගෙදරින් එලියට බහින්න බෑ එපා වෙනවා:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි පොදක් ගැහුවා, හයියෙන් වැස්සේ නෑ :dull:
    අපේ අම්මත් කිව්වා ගෙවල් පැත්තට වැඩි‍ය වැස්සේ නෑ කි‍යලා......:dull::dull::dull:

    :yes: ගෙදරින් එලියට බහින්න බෑ එපා වෙනවා:baffled:
    ඔව් බන්.... සිරාවටම එපා වෙනවා තම‍යි.....:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hm wahinkota nam epa wenwa thma:dull:kandyatayi ibbtayi smile thread eka dela warddak karagaththa wage:dull:
    උඹ ඒක ඉබ්බටත් පෙන්නුවද..... එහෙනම් අද radio thread එක විනාස‍යි.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.