මම නෙවේ බන්මොකද යකොව් තඩි පින්තුර දාන්නේ
මටත් දීලා තියෙන්නේ තඩි pic එකක දාලා කෙල්ලෙක්ගේ

ආසයි නේහ්??මම නෙවේ බන්මටත් දීලා තියෙන්නේ තඩි pic එකක දාලා කෙල්ලෙක්ගේ
![]()

මම නෙවේ බන්මටත් දීලා තියෙන්නේ තඩි pic එකක දාලා කෙල්ලෙක්ගේ
![]()
කුලා තමයි සැක මොකද ඕකට පවර් එක 8 යි නෙහ්
ඉන්දපන්කෝ ඕකව අල්ලගන්න 
රිටන් එක..![]()
මම නම දාලාම රෙප් දීලා ඇති,පික්ස් දාලා දුන්නේ මම නෙවේ බන්

මට ඔය නටන ඉබ්බගෙ කටුව පලන්න ඕනෙ![]()
පූස්;14469147 said:කෙල්ල - ඇයි ඔයා මට මෙහෙම කළේ
පැණියා - අනේ මොනවද මං කළේ
දන්නෝ දනිති.
![]()
කව්ද උඹට කිව්වෙ.. මං කිව්වෙ සත්තු වත්තෙ ඉබ්බෙක් ගැන...මම උබේ ගිටාර් එක ගහනවා ඔලුවේ... :බනින මුණ:


