
උඹට බයවෙන්න තිබුනා ඌව ban කලේ නැත්තම්...... අපරාදේ.....මං බය වෙන්නං?![]()



ඔය අවතාරේ දැක්කම ඉස්සර වගේ ඕකට බනින්න හිතෙන්නෙත් නෑ බන්......සෝක් බන් මේ කොටියා![]()



සෝක් බන් මේ කොටියා![]()
ඔය අවතාරේ දැක්කම ඉස්සර වගේ ඕකට බනින්න හිතෙන්නෙත් නෑ බන්......![]()



මම හිතන් හිටියේ වැම්පයර් කුකුලෙක් කියලා.....මම සිංහයෙක් යකෝ![]()



අදාල ස්ථානය පරීක්ෂා කරලා.......හැබැයි එතන මොකුත් නැතුව ඇති......කොහොමද එහේම හොයන්නේ![]()


