mokadha ban wena thread ekak damme
kalin thibba eka mokadha![]()


ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොදුර මේ සුවිසල් අහසයට
අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත
අතැගිලි නොබැදෙන
හිත රැදි සෙනෙහස
සසර පුරා ළග ඉන්න ඇති
ඒ අත් භවයේත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති ............


