එලකිරි Night Club IV

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :growl::growl::growl::growl:
    කව්ද යකොව් සති ගානක ඉදලා
    තඩි පින්තුර දදා රෙප් දෙන එකා.:frown::frown::frown:
    දැන්නම් ඔළුවත් රිදෙනවා යකොව්:(:(:( ...ඕක නවත්තපිය

    බලපන්කො මටත් දිලා යුසර් සීපි එක ලොඩ් වෙන්න පැය ගානක් යනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලපන්කො මටත් දිලා යුසර් සීපි එක ලොඩ් වෙන්න පැය ගානක් යනවා

    ඔව් බන් මටත් එවලා........rep power එක 5ක් ති‍යන එවුන් කවුද කි‍යපල්ලා...........:angry::angry::angry:

    mata ubawath sure na :oo:
    දැන්නම් දීලා තියෙන්නේ සචියා ,,,,:yes:
    ඕකගේ rep power 5යි ද කොහේද .......:oo::oo::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අ‍යිස්ගේ 8‍යි බන්.....ප්‍රගි‍යගෙත් 7‍යි තම‍යි.......
    ඒත් ඌ වෙන්න බෑ බන්..... ඌ මට රෙප් දීලා දවසකට පස්සේ තම‍යි ඔ‍ය තඩි image එක ආවේ......
    :dull::dull::dull:
    මල්ලී ,,,ඕක කරනේ දෙන්නෙක් විතර සෙට් වෙලාද කොහේද බන්
    මට මේ ලගදී rep power නැති account එකකිනුත් දීලා තිබුනා ......
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මල්ලී ,,,ඕක කරනේ දෙන්නෙක් විතර සෙට් වෙලාද කොහේද බන්
    මට මේ ලගදී rep power නැති account එකකිනුත් දීලා තිබුනා ......
    a nam ara zombie set eka wenna one:oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ara podi arrow eken oka collapse karala dapan:dull:

    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්නම් දීලා තියෙන්නේ සචියා ,,,,:yes:
    ඕකගේ rep power 5යි ද කොහේද .......:oo::oo::oo:
    ඔව් ඔව්.....දැන් දීලා ති‍යෙන්නේ නම් ඕකා තම‍යි.....:angry::angry::angry:
     
    Status
    Not open for further replies.