එලකිරි Night Club IV

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෙලුම් කුමාරි;14652477 said:
    USA help ekak oni....

    අම්මට සිරි කිවුවලු නෙලුම් කුමාරි ශා ලස්සන නම:love::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෙලුම් කුමාරි;14652493 said:
    ඔයා ඉල්ලපු උදවුව දන්නෙ නැහැ us සිතියමෙ විතරයි දැකලා තියෙන්නෙ:rofl:
     
    Feb 17, 2013
    214
    25
    0
    සුදු නෙළුම කෝ සොර බොර වැවේ
    මල් සුවඳ දුන් මහියංගණේ
    පුන් පෝයදා පාළොස්වකේ
    මල් නෙලා විකුණු පන්සලේ

    වැවට කළුවර යාවුණා
    සංසාර දුක බෝවුණා
    නෙලූ මල් මිට ඉහිරුණා
    එහා ඉවුරට පා වුණා

    සිහින් සිරිපොද වෑහුණා
    ඉවුරු දෙකොපුල සේදුණා
    සුදු නෙලුම් මල දෑස පියවී
    මෙහා ඉවුරට පා වුණා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙලුම් කුමාරි;14652518 said:
    සුදු නෙළුම කෝ සොර බොර වැවේ
    මල් සුවඳ දුන් මහියංගණේ
    පුන් පෝයදා පාළොස්වකේ
    මල් නෙලා විකුණු පන්සලේ

    වැවට කළුවර යාවුණා
    සංසාර දුක බෝවුණා
    නෙලූ මල් මිට ඉහිරුණා
    එහා ඉවුරට පා වුණා

    සිහින් සිරිපොද වෑහුණා
    ඉවුරු දෙකොපුල සේදුණා
    සුදු නෙලුම් මල දෑස පියවී
    මෙහා ඉවුරට පා වුණා


    lassanayi nangi :)
     
    Status
    Not open for further replies.