එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මිනිහා එක දවසක් මගෙන් බැනුම් ඇහුවා ,,,,
    ඌ ඉන්න වෙලාවක සුදීව මල්ලී ඇවිදින් මම කියලා හිතලා CHAT කරලා.
    මු මගේ පට්ටන්දරේම අරූට දිග ඇරලා.
    මට හවස මඩ කෝටියයි ,,,,
    මට හිතාගන්න බැරිවුණා මුන් මෙව්වා දන්නේ කොහොමද කියලා.
    අන්තිමට සුදිව මල්ලිම මට ඇත්ත කිව්වා ............
    ඒක හින්ද්ද උඹ දැන් හැමවෙලේම chat එක offline දාලා ති‍යෙන්නේ.....:rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ව‍යසේ හැටි‍යටද මුගේ වැඩ.....:P:P:P
    0002068A.gif

    ඔය කිව්වේ ,,,
    නොදකින් විතරක්.
    යකොව් කියන්න කිව්වේ මෙතැන සචියයි එඩියයි එක්ක එහෙම එකතුවුනොත්.
    කුණුහරප වපුරන හින්දා .............. :frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ව‍යසේ හැටි‍යටද මුගේ වැඩ.....:P:P:P
    :baffled:
    ඔව් මිනිහා එක දවසක් මගෙන් බැනුම් ඇහුවා ,,,,
    ඌ ඉන්න වෙලාවක සුදීව මල්ලී ඇවිදින් මම කියලා හිතලා CHAT කරලා.
    මු මගේ පට්ටන්දරේම අරූට දිග ඇරලා.
    මට හවස මඩ කෝටියයි ,,,,
    මට හිතාගන්න බැරිවුණා මුන් මෙව්වා දන්නේ කොහොමද කියලා.
    අන්තිමට සුදිව මල්ලිම මට ඇත්ත කිව්වා ............
    mara seen ekane:oo:sachiya wage ahuwuna nam mallitath baniyi:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    0002068A.gif

    ඔය කිව්වේ ,,,
    නොදකින් විතරක්.
    යකොව් කියන්න කිව්වේ මෙතැන සචියයි එඩියයි එක්ක එහෙම එකතුවුනොත්.
    කුණුහරප වපුරන හින්දා .............. :frown:
    mewata enne nae ban:Dkavi balanna enne:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    0002068A.gif

    ඔය කිව්වේ ,,,
    නොදකින් විතරක්.
    යකොව් කියන්න කිව්වේ මෙතැන සචියයි එඩියයි එක්ක එහෙම එකතුවුනොත්.
    කුණුහරප වපුරන හින්දා .............. :frown:
    උන් දෙන්නා එහෙම chat messages එවන්නේ නෑ බන්.....:oo::oo::oo:
    කි‍යන ඕන බම්බුවක් ප්‍රසිද්ධි‍යේම තම‍යි කි‍යලා දාන්නේ.....
    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :baffled:

    mara seen ekane:oo:sachiya wage ahuwuna nam mallitath baniyi:baffled:
    නැහැ බන් උන්දෙන්නා මර ෆිට් ,,,
    සචියා අපේ ගෙදර ඇවිල්ලා බොන්නෙත් උගේ සෙට් එකත් එක්ක තමයි .........
    දෙන්නම සුපිරි බේබද්දෝ :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැහැ බන් උන්දෙන්නා මර ෆිට් ,,,
    සචියා අපේ ගෙදර ඇවිල්ලා බොන්නෙත් උගේ සෙට් එකත් එක්ක තමයි .........
    දෙන්නම සුපිරි බේබද්දෝ :lol:
    ehnama sachiyata elata setwenawa athi:rofl:.oya bona eka nawaththuwa kiwwa nedha:D
    :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන් දෙන්නා එහෙම chat messages එවන්නේ නෑ බන්.....:oo::oo::oo:
    කි‍යන ඕන බම්බුවක් ප්‍රසිද්ධි‍යේම තම‍යි කි‍යලා දාන්නේ.....
    :rofl::rofl::rofl:
    ඔව් බන් මල්ලී ,,,
    ඒ ගැනනම් කියලා වැඩක් නැහැ.
    නිකමට අපේ VM ටික බලපන්කෝ
    ගෑනියෙක් එහෙම දැක්කොත් ඒ වෙලාවේම VOG ගාවට ගෙනියන්න වෙනවා.:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් මල්ලී ,,,
    ඒ ගැනනම් කියලා වැඩක් නැහැ.
    නිකමට අපේ VM ටික බලපන්කෝ
    ගෑනියෙක් එහෙම දැක්කොත් ඒ වෙලාවේම VOG ගාවට ගෙනියන්න වෙනවා.:lol:
    මම දැකලා ති‍යනවා බන්.... අනිත් එවුන් ඒවා copy & paste කරලා තම‍යි අපිට නෝන්ඩි කරන්නේ....:oo::oo::oo:
    මටත් මුලිම හිතාගන්න බැරිවුනා මේවා කොහෙන්ද එන්නේ කි‍යලා.....පස්සේ තම‍යි තේරුනේ සීන් එක....
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.