ඒක හින්ද්ද උඹ දැන් හැමවෙලේම chat එක offline දාලා තියෙන්නේ.....ඔව් මිනිහා එක දවසක් මගෙන් බැනුම් ඇහුවා ,,,,
ඌ ඉන්න වෙලාවක සුදීව මල්ලී ඇවිදින් මම කියලා හිතලා CHAT කරලා.
මු මගේ පට්ටන්දරේම අරූට දිග ඇරලා.
මට හවස මඩ කෝටියයි ,,,,
මට හිතාගන්න බැරිවුණා මුන් මෙව්වා දන්නේ කොහොමද කියලා.
අන්තිමට සුදිව මල්ලිම මට ඇත්ත කිව්වා ............






sachiya wage ahuwuna nam mallitath baniyi



