එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කැම්පස් එකට ගි‍යා උදේට කාලා එන්න......
    හම්බවෙන හැම එකාම පට්ටපල් බොරුවක්ම‍යි අතාරින්නේ......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් කැම්පස් එකට ගි‍යා උදේට කාලා එන්න......
    හම්බවෙන හැම එකාම පට්ටපල් බොරුවක්ම‍යි අතාරින්නේ......
    :baffled::baffled::baffled:
    :baffled:
    ayi ada lectures nadda :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:
    ayi ada lectures nadda :rolleyes:
    මොන lectures ද මචන් මේ දවස්වල exam නේ.....:yes::yes::yes:
    එක උගුඩුවෙක් කිව්වා අනිද්දා ති‍යන subject එක ඊලඟ සඳුදට කල් ගිහින් කි‍යලා.....
    මම තව පොඩ්ඩෙන් ලෙචාව හම්බවෙන්නත් ‍යනවා.......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rcccc හොරෙන්ම 26,000ක් ගහලා......:P:P:P

    .......සුභ පැතුම් කිව්වා එහෙනම්.......

    :cool::cool::cool::cool:

    97855d1305909047-congratulation-zakiullah-promotion-animated-flowers-congratulations.gif

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන lectures ද මචන් මේ දවස්වල exam නේ.....:yes::yes::yes:
    එක උගුඩුවෙක් කිව්වා අනිද්දා ති‍යන subject එක ඊලඟ සඳුදට කල් ගිහින් කි‍යලා.....
    මම තව පොඩ්ඩෙන් ලෙචාව හම්බවෙන්නත් ‍යනවා.......
    :dull::dull::dull:

    ehmnam awulak naene:Dthawa eka exam ekayi nedha thyenwa kiwwe:rolleyes:
    rcccc හොරෙන්ම 26,000ක් ගහලා......:P:P:P

    .......සුභ පැතුම් කිව්වා එහෙනම්.......

    :cool::cool::cool::cool:

    97855d1305909047-congratulation-zakiullah-promotion-animated-flowers-congratulations.gif

    dan kiya kiya enne nae ban:dull:.ethkota hanwa thread danne nadda kiyala:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehmnam awulak naene:Dthawa eka exam ekayi nedha thyenwa kiwwe:rolleyes:

    dan kiya kiya enne nae ban:dull:.ethkota hanwa thread danne nadda kiyala:angry:
    හම්බවෙන්න ගි‍යා නම් තම‍යි මගේ පටි රෝල් වෙන්නේ.......:dull::dull::dull:
    ඔව් බන්...... බදාදා අන්තිම subject එක තම‍යි ති‍යෙන්නේ......:D:D:D

    උඹ tips & tricks වලට ගොඩක් thread දාන හින්දා තම‍යි කට්ටි‍ය අහන්නේ දාන්නේ නැද්ද කි‍යලා.......
    :yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හම්බවෙන්න ගි‍යා නම් තම‍යි මගේ පටි රෝල් වෙන්නේ.......:dull::dull::dull:
    ඔව් බන්...... බදාදා අන්තිම subject එක තම‍යි ති‍යෙන්නේ......:D:D:D

    උඹ tips & tricks වලට ගොඩක් thread දාන හින්දා තම‍යි කට්ටි‍ය අහන්නේ දාන්නේ නැද්ද කි‍යලා.......
    :yes::yes::yes:
    ela ela:D.ehnam awulak nae:D.
    ow ban me sathye ekak danna one:yes:.dan rep wadyi thread madhi:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban me sathye ekak danna one:yes:.dan rep wadyi thread madhi:dull:
    එල එල.....දාපන් දාපන්.....:D:D:D

    මට නම් ඉතින් රෙප් ති‍යෙන්නේ ‍යන්තම් කොටු 11 පිරෙන්න විතර‍යි......
    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e kiyanen page eka karanen ek ekek:D.kathwa nam aththa habayi:rolleyes:
    කතාවේ අත්තක් ති‍යනවා නම් තම‍යි මචන්.....:yes::yes::yes:
    ඒත් කවුරුවත් අමාරුවේ දාන්නේ නැතුව ආතල් එකට පොඩි බොරුවාක් කිව්වට නම් ප්‍රශ්න‍යක් නෑ කි‍යලා තම‍යි මට නම් හිතෙන්නේ......:rolleyes::rolleyes::rolleyes:

    එතන ති‍යෙන්නෙත් පොඩි සතු
    ක් ලැබීමේ චේතනාවක් විතර‍යිනේ......:D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල.....දාපන් දාපන්.....:D:D:D

    මට නම් ඉතින් රෙප් ති‍යෙන්නේ ‍යන්තම් කොටු 11 පිරෙන්න විතර‍යි......
    :rofl::rofl::rofl:
    :D

    ow :yes:
     
    Status
    Not open for further replies.