දැන් කැම්පස් එකට ගියා උදේට කාලා එන්න......
හම්බවෙන හැම එකාම පට්ටපල් බොරුවක්මයි අතාරින්නේ......


හම්බවෙන හැම එකාම පට්ටපල් බොරුවක්මයි අතාරින්නේ......






දැන් කැම්පස් එකට ගියා උදේට කාලා එන්න......
හම්බවෙන හැම එකාම පට්ටපල් බොරුවක්මයි අතාරින්නේ......![]()


මොන lectures ද මචන් මේ දවස්වල exam නේ.....
ayi ada lectures nadda![]()






මොන lectures ද මචන් මේ දවස්වල exam නේ.....
එක උගුඩුවෙක් කිව්වා අනිද්දා තියන subject එක ඊලඟ සඳුදට කල් ගිහින් කියලා.....
මම තව පොඩ්ඩෙන් ලෙචාව හම්බවෙන්නත් යනවා.......![]()
thawa eka exam ekayi nedha thyenwa kiwwe
dan kiya kiya enne nae ban
.ethkota hanwa thread danne nadda kiyala
හම්බවෙන්න ගියා නම් තමයි මගේ පටි රෝල් වෙන්නේ.......ehmnam awulak naenethawa eka exam ekayi nedha thyenwa kiwwe
dan kiya kiya enne nae ban.ethkota hanwa thread danne nadda kiyala
![]()












ela elaහම්බවෙන්න ගියා නම් තමයි මගේ පටි රෝල් වෙන්නේ.......
ඔව් බන්...... බදාදා අන්තිම subject එක තමයි තියෙන්නේ......
උඹ tips & tricks වලට ගොඩක් thread දාන හින්දා තමයි කට්ටිය අහන්නේ දාන්නේ නැද්ද කියලා.......![]()
.ehnam awulak nae
.
.dan rep wadyi thread madhi
e kiyanen page eka karanen ek ekekමේක දැකලා කට්ටා උඩ පනින්න පටන් ගනියිද දන්නේ නෑ......
Post from International Buddhist Council Sri Lanka's facebook Page
.kathwa nam aththa habayi
එල එල.....දාපන් දාපන්.....ow ban me sathye ekak danna one.dan rep wadyi thread madhi
![]()






කතාවේ අත්තක් තියනවා නම් තමයි මචන්.....e kiyanen page eka karanen ek ekek.kathwa nam aththa habayi
![]()









එල එල.....දාපන් දාපන්.....
මට නම් ඉතින් රෙප් තියෙන්නේ යන්තම් කොටු 11 පිරෙන්න විතරයි......![]()

owකතාවේ අත්තක් තියනවා නම් තමයි මචන්.....
ඒත් කවුරුවත් අමාරුවේ දාන්නේ නැතුව ආතල් එකට පොඩි බොරුවාක් කිව්වට නම් ප්රශ්නයක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ......
එතන තියෙන්නෙත් පොඩි සතුටක් ලැබීමේ චේතනාවක් විතරයිනේ......![]()
