එලකිරි Night Club IV

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ගෑණුන්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
1.මොන ගමනක් යන්න හැදුවත් අඳින්න හරිහමං ඇඳුමක් නැතිකම
2.ඇඳුමක් තියාගන්න අල්මාරියෙ ඉඩක් නැතිකම

පිරිමින්ට තියෙන ලොකුම ප්‍රශ්න 2
1.බලන්න මෙලෝ දෙයක් computer එකේ නැති වීම
2.අලුතින් මොකක් හරි හම්බ වුනොතින් save කරගන්න hard disk space නැති වීම


:P:P:P

120pxtroll.png
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම බලපු සුපිරිම සිංහල ෆිල්ම් එකක්..... අද ආපහු බැලුවා......


     
    Status
    Not open for further replies.