ඉතාලියේද ,,,
පදින්චිය ඉතාලියේ. උඹ ලංකාවේ කොහෙද? යටින් නම නොදා ඉන්නම්.

කෑගල්ලේ පොරක්. එළ එළ. මම උඹව දෙතුන්පාරක්ම දැකල තිබුන කිඹුලගේ රේඩියෝ ප්රෝග්රෑම් එකේ කමෙන්ට් කරල තියෙනව. නම රොබොට් නෙමෙයි. මම හිතන්නේ උඹ මගේ භූත කොටුව පැත්තෙ ඇවිත් නෑ වගේ?ඉතාලියේද ,,,
එහෙනම් ඉතින් සීතල අහන්න දෙයක් නෙවෙයිනේ .....
මම සබරගමු පළාතේ
කෑගල්ල දිස්ත්රිකයේ
යටියන්තොට නගරයේ මචෝ ,,,,
රොබට් කියන්නේ ඔයාගේ නමද ,,,කැමතිනම් දාන්න
මම ඇහුවේ ඇයි දාන්නේ කියලා .........![]()
කෑගල්ලේ පොරක්. එළ එළ. මම උඹව දෙතුන්පාරක්ම දැකල තිබුන කිඹුලගේ රේඩියෝ ප්රෝග්රෑම් එකේ කමෙන්ට් කරල තියෙනව. නම රොබොට් නෙමෙයි. මම හිතන්නේ උඹ මගේ භූත කොටුව පැත්තෙ ඇවිත් නෑ වගේ?








මචන්, අඳුනගැනීම සන්තෝසයි. පස්සෙ සෙට්වෙමු.
ගුඩ් නයිට්.






kagedha sindhiwaරෑ අහස පුරාවට මං හෙව්ව තරු දෑස
හංගාන දුර ඈත ඔබ සැඟව උන්නාට
පෙරදාක මට පෑව සෙනෙහසේ මුදු සුවඳ
දැනෙනවා මට තවම සිත ගාව පෙර සේම
ahala nae
ahala thyenwa
.lyrics mathka nae
ahala thyenwa.lyrics mathka nae
![]()





