එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    පදින්චිය ඉතාලියේ. උඹ ලංකාවේ කොහෙද? යටින් නම නොදා ඉන්නම්
    .
    ඉතාලියේද ,,,
    එහෙනම් ඉතින් සීතල අහන්න දෙයක් නෙවෙයිනේ .....
    මම සබරගමු පළාතේ
    කෑගල්ල දිස්ත්‍රිකයේ
    යටියන්තොට නගරයේ මචෝ ,,,,
    රොබට් කියන්නේ ඔයාගේ නමද ,,,කැමතිනම් දාන්න
    මම ඇහුවේ ඇයි දාන්නේ කියලා ......... :cool:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඉතාලියේද ,,,
    එහෙනම් ඉතින් සීතල අහන්න දෙයක් නෙවෙයිනේ .....
    මම සබරගමු පළාතේ
    කෑගල්ල දිස්ත්‍රිකයේ
    යටියන්තොට නගරයේ මචෝ ,,,,
    රොබට් කියන්නේ ඔයාගේ නමද ,,,කැමතිනම් දාන්න
    මම ඇහුවේ ඇයි දාන්නේ කියලා ......... :cool:
    කෑගල්ලේ පොරක්. එළ එළ. මම උඹව දෙතුන්පාරක්ම දැකල තිබුන කිඹුලගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ කමෙන්ට් කරල තියෙනව. නම රොබොට් නෙමෙයි. මම හිතන්නේ උඹ මගේ භූත කොටුව පැත්තෙ ඇවිත් නෑ වගේ?
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මචන්, අඳුනගැනීම සන්තෝසයි. පස්සෙ සෙට්වෙමු.
    ගුඩ් නයිට්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෑගල්ලේ පොරක්. එළ එළ. මම උඹව දෙතුන්පාරක්ම දැකල තිබුන කිඹුලගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ කමෙන්ට් කරල තියෙනව. නම රොබොට් නෙමෙයි. මම හිතන්නේ උඹ මගේ භූත කොටුව පැත්තෙ ඇවිත් නෑ වගේ?
    :sorry::sorry::sorry::):):)
    අප්පට සිරි ,,,,
    දැන්නේ මතක්වුනේ ....
    සුබම සුබ උපන්දිනයක් සහෝ ........
    භූත කොටුවට මොකද මම ඇවිල්ලා නැත්තේ:frown:
    ඔය තියෙන්නේ මම දාපු කොමන්ට් තුනකුත් ........... :yes:
    http://www.elakiri.com/forum/showpost.php?p=12318694&postcount=1576

    http://www.elakiri.com/forum/showpost.php?p=12035029&postcount=1144

    http://www.elakiri.com/forum/showpost.php?p=11437326&postcount=18
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැහි දි‍ය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද......

    how-to-draw-peeing-calvin.jpg


    ඇ‍යි අවුල්ද......:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑ අහස පුරාවට මං හෙව්ව තරු දෑස
    හංගාන දුර ඈත ඔබ සැඟව උන්නාට
    පෙරදාක මට පෑව සෙනෙහසේ මුදු සුවඳ
    දැනෙනවා මට තවම සිත ගාව පෙර සේම

    :dull::dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහස පුරාවට මං හෙව්ව තරු දෑස
    හංගාන දුර ඈත ඔබ සැඟව උන්නාට
    පෙරදාක මට පෑව සෙනෙහසේ මුදු සුවඳ
    දැනෙනවා මට තවම සිත ගාව පෙර සේම

    :dull::dull::dull:
    kagedha sindhiwa:rolleyes:ahala nae:dull:
     
    Status
    Not open for further replies.