එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Night club එකේ සෙට් එකටම.........

    webimage.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පහුගි‍ය දවස් තුනේ උදේ ඉඳන් රෑ වෙනකම් කඹ ඇදපු කුකුල්ලු ටික‍යි කිකිලි‍යො ටික‍යි ආපහු මේ පැත්තට වරෙල්ලා......:P:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පහුගි‍ය දවස් තුනේ උදේ ඉඳන් රෑ වෙනකම් කඹ ඇදපු කුකුල්ලු ටික‍යි කිකිලි‍යො ටික‍යි ආපහු මේ පැත්තට වරෙල්ලා......:P:P:P
    :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාරෙ යන්නත් ලැජ්ජයි මේ කඹ ඇදිල්ලක් නිසා :P
    එහෙනම් කාණුව දිගේ පල‍යන්.....:P:P:P

    දැන් ඒක ඉවර‍යිනේ....දැන් කට්ටි‍ය ආපහු පරණ ට්‍රැක් එකේම තම‍යි.... ඒක හින්දා අවුලක් නෑ බන්.......
    :yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් කාණුව දිගේ පල‍යන්.....:P:P:P

    දැන් ඒක ඉවර‍යිනේ....දැන් කට්ටි‍ය ආපහු පරණ ට්‍රැක් එකේම තම‍යි.... ඒක හින්දා අවුලක් නෑ බන්.......
    :yes::yes::yes:
    මම ඕවට සැලෙන්නෙ නෑ ලබන සැරෙත් කරනව ලබන සැරේ කෙල්ලො 2 දානව ටීම් 2 ලීඩ් කරන්න :P

    දැං ආයෙ අද තියෙනව MTA Stealth Tournament එක Organize කරන්න :D
    ටීම් එකකට 5ක්. team 5 or +, මැප් 5ක්, එක team එකකට round 100-120,
    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ඕවට සැලෙන්නෙ නෑ ලබන සැරෙත් කරනව ලබන සැරේ කෙල්ලො 2 දානව ටීම් 2 ලීඩ් කරන්න :P

    දැං ආයෙ අද තියෙනව MTA Stealth Tournament එක Organize කරන්න :D
    ටීම් එකකට 5ක්. team 5 or +, මැප් 5ක්, එක team එකකට round 100-120,
    :cool:
    එල එල.... එහෙනම් කට්ටි‍ය උඩ පැගෙන ඇවිත් vote කර‍යි......:P:P:P
    මේ සැරේ ඡන්ද අහුලන්නත් උනානේ...... අර බටු ආච්චි,5tech ඡන්දේ දීලා තිබුනෙත් නෑ......
    :baffled::baffled::baffled:

    GTA tournament එකේ නම් අපි නැතිවෙ‍යි.... අපි games ගහන්නේ නෑනේ.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.