බත් ගුලියක් ගිල්ලොත් නම් ඕක හරියනවා.....පූස්;14818414 said:කුම්බලා මාලු කෑවා නං විඳ වාපන් බළලෝ කිව්වලු
බත් ගුලියක් ගිල්ලොත් නම් ඕක හරියනවා.....


ගල් බාගයක් ගැහුවොත් නරකද?ගල් බෝතලේ ඉවරයි යකෝ..... උඹ මගුලක් කතා කරනවා......පූස්;14818444 said:ගල් බාගයක් ගැහුවොත් නරකද?
nuwan ayyage account eken repost buwa enwadha mandhaමේක කුහක ලෝකයක් ඔයි.. මට නන් දැන් එපා වෙලා...

ගල් බෝතලේ ඉවරයි යකෝ..... උඹ මගුලක් කතා කරනවා......


ගෑණු අකැමති උනාට බොන එක නවත්තන්න මට නම් බෑ......පූස්;14818671 said:ගල් බෝතලේ ඉවර නං මගුලක් කතා කරන්න ලේසියි බං. ගෑණු බොන උන්ට කැමති නෑ කියන්නෙ.
මම නං එදාටත් ගසල යනවා වැටෙන්න![]()