එලකිරි Night Club IV

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar44472_39.gif
    මාර පාර:cool:


    උම්මි අම්මනා:love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14818414 said:
    කුම්බලා මාලු කෑවා නං විඳ වාපන් බළලෝ කිව්වලු :(
    බත් ගුලි‍යක් ගිල්ලොත් නම් ඕක හරි‍යනවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14818444 said:
    :baffled::baffled::baffled: ගල් බාගයක් ගැහුවොත් නරකද?
    ගල් බෝතලේ ඉවර‍යි ‍යකෝ..... උඹ මගුලක් කතා කරනවා......
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගල් බෝතලේ ඉවර‍යි ‍යකෝ..... උඹ මගුලක් කතා කරනවා......

    ගල් බෝතලේ ඉවර නං මගුලක් කතා කරන්න ලේසියි බං. ගෑණු බොන උන්ට කැමති නෑ කියන්නෙ.
    මම නං එදාටත් ගසල යනවා වැටෙන්න :baffled::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14818671 said:
    ගල් බෝතලේ ඉවර නං මගුලක් කතා කරන්න ලේසියි බං. ගෑණු බොන උන්ට කැමති නෑ කියන්නෙ.
    මම නං එදාටත් ගසල යනවා වැටෙන්න :baffled::dull:
    ගෑණු අකැමති උනාට බොන එක නවත්තන්න මට නම් බෑ......
     
    Status
    Not open for further replies.