එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
11.gif
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒ දවස්වල කට්ටි‍ය වැඩි‍ය ටැග් පෝස්ට් දැම්මේ නෑ බන්......:yes::yes::yes:

ඔ‍ය ටැග් පෝස්ට් දැමිල්ල සමි‍යා තම‍යි පටන්ගත්තේ..... ඒක දරුණුවටම කරන්න ගත්තේ බුවා අ‍යි‍යා.....:rofl::rofl::rofl:
ehmadha:Dcoolata nam tag post kirilla wadaiya allanne nae:rofl:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehmadha:Dcoolata nam tag post kirilla wadaiya allanne nae:rofl:
    ඔව් ඔව්.... ඌට ඒකට තද වෙනවා තම‍යි.....:yes::yes::yes:
    ඩ‍යල් එක පේන්නවත් නෑ දැන්....මූනු පොතෙන්වත් අල්ලගෙන පොඩි ආතල් එකක් ගන්න ඕනේ......
    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව්.... ඌට ඒකට තද වෙනවා තම‍යි.....:yes::yes::yes:
    ඩ‍යල් එක පේන්නවත් නෑ දැන්....මූනු පොතෙන්වත් අල්ලගෙන පොඩි ආතල් එකක් ගන්න ඕනේ......
    :rofl::rofl::rofl:
    රු 35000 - 45000ට වගේ හොද lap එකක් තියනවා නම්
    පොඩ්ඩක් කියන්න ...........
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩ කරන එකක් ද හොයන්නෙ ඔය ගානට :rofl:
    :oo::oo:
    කිව්වාට අහන්නේ නැහැ බන් ,,,,
    මේ අපේ ගෙවල් ගාව එකෙක් මැරෙන්න හදනවා ...
    තව 20ක් විතර දාල හොද එකක් ගන්න කිව්වට අහන්නෙත් නැහැ ..........

    ACER brand new එකක් ගන්න පුළුවන් මෙහෙ නන්..
    :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :oo::oo:
    කිව්වාට අහන්නේ නැහැ බන් ,,,,
    මේ අපේ ගෙවල් ගාව එකෙක් මැරෙන්න හදනවා ...
    තව 20ක් විතර දාල හොද එකක් ගන්න කිව්වට අහන්නෙත් නැහැ ..........

    :yes:

    සින්ගපොර් ඇවිත් යන එකෙකේ ඉනන්ව නන ගෙන් ගන්න...

    http://us.acer.com/ac/en/US/content/model-datasheet/NU.SGYAA.003

    ඔකේ මෙහෙ ගාන Rs 40388 යි
     
    Status
    Not open for further replies.