ehmadhaඒ දවස්වල කට්ටිය වැඩිය ටැග් පෝස්ට් දැම්මේ නෑ බන්......
ඔය ටැග් පෝස්ට් දැමිල්ල සමියා තමයි පටන්ගත්තේ..... ඒක දරුණුවටම කරන්න ගත්තේ බුවා අයියා.....![]()
coolata nam tag post kirilla wadaiya allanne nae
ඔව් ඔව්.... ඌට ඒකට තද වෙනවා තමයි.....ehmadhacoolata nam tag post kirilla wadaiya allanne nae






රු 35000 - 45000ට වගේ හොද lap එකක් තියනවා නම්ඔව් ඔව්.... ඌට ඒකට තද වෙනවා තමයි.....
ඩයල් එක පේන්නවත් නෑ දැන්....මූනු පොතෙන්වත් අල්ලගෙන පොඩි ආතල් එකක් ගන්න ඕනේ......![]()
වැඩ කරන එකක් ද හොයන්නෙ ඔය ගානටරු 35000 - 45000ට වගේ හොද lap එකක් තියනවා නම්
පොඩ්ඩක් කියන්න ...........

රු 35000 - 45000ට වගේ හොද lap එකක් තියනවා නම්
පොඩ්ඩක් කියන්න ...........
ඔව් ඔව්.... ඌට ඒකට තද වෙනවා තමයි.....
ඩයල් එක පේන්නවත් නෑ දැන්....මූනු පොතෙන්වත් අල්ලගෙන පොඩි ආතල් එකක් ගන්න ඕනේ......![]()


වැඩ කරන එකක් ද හොයන්නෙ ඔය ගානට![]()


ACER brand new එකක් ගන්න පුළුවන් මෙහෙ නන්..

Used එකක්ද හොයන්නේ.....රු 35000 - 45000ට වගේ හොද lap එකක් තියනවා නම්
පොඩ්ඩක් කියන්න ...........



කිව්වාට අහන්නේ නැහැ බන් ,,,,
මේ අපේ ගෙවල් ගාව එකෙක් මැරෙන්න හදනවා ...
තව 20ක් විතර දාල හොද එකක් ගන්න කිව්වට අහන්නෙත් නැහැ ..........
![]()
Used එකක්ද හොයන්නේ.....![]()



එහෙනම් අරගෙන DHL කරපන්කෝ .......සින්ගපොර් ඇවිත් යන එකෙකේ ඉනන්ව නන ගෙන් ගන්න...
http://us.acer.com/ac/en/US/content/model-datasheet/NU.SGYAA.003
ඔකේ මෙහෙ ගාන Rs 40388 යි