එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    ඔව් බන් හොද තත්වයේ තියන එකක් යාළුවෙක් ලග එහෙම තියනවානම්
    පොඩ්ඩක් කියපන්කො ...........
    ‍යාලුවෙක්ගේ 610 එකක් තිබිලා සති දෙකකට කලින් 30කට දුන්නා.....:dull::dull::dull:

    මම බලන්නම්.......හැබැ‍යි මම නම් කි‍යන්නේ used ඒවා ගන්න එපා කි‍යලා........
    :no::no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RS 12000 යනවා DHL කරන්න. ලැප්ටොප් වලට ඩියුටි ගහනවා ද?

    I pod වලටත් 1500ක් ගහන එකේ Laptop වලට බර ගානක් වදිනවා ඇති......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    avatar71029_19.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    POD වලට 1500ද ගහන්නේ ,,,,
    PHONE වලට කියක් ගහනවාද බන් ...........:confused:
    ඒක නම් දන්නේ නෑ බන්..... අපේ අ‍යි‍යා pod එකක් ගෙන්නලා ඒකට 1500ක් ගැහුවා.....:baffled::baffled::baffled:

    හැබැ‍යි ටික කාලෙකට කලින් ගෙන්නුවේ......දැන් ගණන් වැඩි‍යිද දන්නේ නෑ.....ලොකු මාමගේ ආශ්චර්ය‍ය හින්දා......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;14823785 said:
    ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා.
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා....

    Captain ජැක් ස්පැරෝ;14823797 said:
    සඳ රේණූ වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින්
    උඹ උදේට කෑවේ නැද්ද.....නැත්තම් මොලේ අමාරුවක්ද......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.