යාලුවෙක්ගේ 610 එකක් තිබිලා සති දෙකකට කලින් 30කට දුන්නා.....
ඔව් බන් හොද තත්වයේ තියන එකක් යාළුවෙක් ලග එහෙම තියනවානම්
පොඩ්ඩක් කියපන්කො ...........



මම බලන්නම්.......හැබැයි මම නම් කියන්නේ used ඒවා ගන්න එපා කියලා........



යාලුවෙක්ගේ 610 එකක් තිබිලා සති දෙකකට කලින් 30කට දුන්නා.....
ඔව් බන් හොද තත්වයේ තියන එකක් යාළුවෙක් ලග එහෙම තියනවානම්
පොඩ්ඩක් කියපන්කො ...........






එහෙනම් අරගෙන DHL කරපන්කෝ .......
RS 12000 යනවා DHL කරන්න. ලැප්ටොප් වලට ඩියුටි ගහනවා ද?





මක්කැයි බං කොරන්නේ...


මක්කැයි බං කොරන්නේ...
වස කම්මැලියි...
ඇම්.ටී.ඒ. එක පැත්තෙවත් යන්න ඕන...![]()

I pod වලටත් 1500ක් ගහන එකේ Laptop වලට බර ගානක් වදිනවා ඇති......RS 12000 යනවා DHL කරන්න. ලැප්ටොප් වලට ඩියුටි ගහනවා ද?



POD වලට 1500ද ගහන්නේ ,,,,I pod වලටත් 1500ක් ගහන එකේ Laptop වලට බර ගානක් වදිනවා ඇති......![]()

පලයන් පලයන් මමත් එන්නම්මක්කැයි බං කොරන්නේ...
වස කම්මැලියි...
ඇම්.ටී.ඒ. එක පැත්තෙවත් යන්න ඕන...![]()

ඒක නම් දන්නේ නෑ බන්..... අපේ අයියා pod එකක් ගෙන්නලා ඒකට 1500ක් ගැහුවා.....POD වලට 1500ද ගහන්නේ ,,,,
PHONE වලට කියක් ගහනවාද බන් ...........![]()






Captain ජැක් ස්පැරෝ;14823785 said:ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා.
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා....
උඹ උදේට කෑවේ නැද්ද.....නැත්තම් මොලේ අමාරුවක්ද......Captain ජැක් ස්පැරෝ;14823797 said:සඳ රේණූ වෑහෙනා මේ සීත රාත්රියේ ඔබ ඉන්න මාගේ ළඟින්



කෑවාඋඹ උදේට කෑවේ නැද්ද.....නැත්තම් මොලේ අමාරුවක්ද......![]()
. බතුයි, සම්බෝලයි, අලයි, හාල්මැස්සොයි 
