එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;14823827 said:
    කෑවා :yes:. බතුයි, සම්බෝලයි, අලයි, හාල්මැස්සොයි :cool::cool: :rofl:
    ඒ කි‍යන්නේ උඹට මොලේ අමාරුවක්ද.....:oo::oo::oo: ඒ හින්දද උඹ පහුගි‍ය කාලේ පේන්නවත් හිටි‍යේ නැත්තේ......:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕම් සිව නරයනය සිටු වඩා සිටු කුක්කා සිටු .....
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;14823827 said:
    කෑවා :yes:. බතුයි, සම්බෝලයි, අලයි, හාල්මැස්සොයි :cool::cool: :rofl:
    මොකෝ මේ දවස්වල ලොකු මාළු අහුවෙන්නේ නැතෙයි??? :baffled:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒක නම් දන්නේ නෑ බන්..... අපේ අ‍යි‍යා pod එකක් ගෙන්නලා ඒකට 1500ක් ගැහුවා.....:baffled::baffled::baffled:

    හැබැ‍යි ටික කාලෙකට කලින් ගෙන්නුවේ......දැන් ගණන් වැඩි‍යිද දන්නේ නෑ.....ලොකු මාමගේ ආශ්චර්ය‍ය හින්දා......:dull::dull::dull:


    :angry::angry::angry:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕම් සිව නරයනය සිටු වඩා සිටු කුක්කා
    avatar359616_5.gif
    සිටු .....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Computer වලට ඩියුටි ගහන්නේ නැ කියල තිබ්බා නේද?
    එහෙම සීන් එකකුත් ති‍යනවද..... ඒක නම් මම දන්නේ නෑ.......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕම් සිව නරයනය සිටු වඩා සිටු කුක්කා සිටු .....

    ඕම් සිව නරයනය සිටු වඩා සිටු කුක්කා සිටු .....

    ඕම් සිව නරයනය සිටු වඩා සිටු කුක්කා
    avatar359616_5.gif
    සිටු .....
    මේ මොකක්ද බන්.....බලු කුක්කෙක් එලවන්න කි‍යන මන්තර‍යක්ද......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.