එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෆල ෆල බොරු නොකියා ඔන කමින් ඩහෙන ගෙන කපලා දැන් සුදු ලුනු පොඩි කරනවා

    :dull::cool:
    :(:(:(
    උබත් මම හිතුව පොරක් නෙවෙයි බන්
    මුනට එකක් කියලා නැතිතැන තව එකක් කියනවා
    :confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    පිස්සුද බන් මල්ලී ,,,,
    මම ජාතිවාදියෙක් නෙවෙයි
    විහිලුවට කිව්වේ ............
    ඒක තම‍යි මමත් බැලුවේ...... උඹ ඒ වෙලාවේ online හිටි‍යෙත් නෑනේ.....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mage papuwa kurun kurun ganawa mona welada manda :dull:
    :P:P:P
    අදට මගේ රෙප් ඉවර‍යි..... උඹට හෙට රෙපක් දෙන්නම්......rccccටත් ණ‍යක් ගෙවන්න ති‍යනවා........:yes::yes::yes:
    issela nama hariyata kiya :dull: :angry: JAYANATHA .. spchk ban. mama rep ekka loku images dunna kiyala.. mama waradi :cool:
    අඩේ....හොඳ වෙලාවට මම ඔ‍ය වැඩේ නැවැත්තුවේ......:dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩිය කන්න හොද නෑ රෑට ,,,
    නිදාගන්න පැය 3කට කලින් පොඩ්ඩක් කාවට කමක් නැහැ
    පොඩ්ඩක් කිව්වේ පාන් රාත්තල දෙකට කපලා පෙත්තක් කන එක නෙවෙයි ....:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    issela nama hariyata kiya :dull: :angry: JAYANATHA .. spchk ban. mama rep ekka loku images dunna kiyala.. mama waradi :cool:

    ම්ජයනාට:rofl: අපො ඔක ගැන නම් කියන්න එපා මෙත් ඇති බැන් කරන්න
    :(:(:(
    උබත් මම හිතුව පොරක් නෙවෙයි බන්
    මුනට එකක් කියලා නැතිතැන තව එකක් කියනවා
    :confused:
    :angry::angry::angry::angry::yes:
    මම මෙ මුහුනටම නෙ කියන්නෙ නැති තැන මොකක්ද කිවුවෙ:confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩිය කන්න හොද නෑ රෑට ,,,
    නිදාගන්න පැය 3කට කලින් පොඩ්ඩක් කාවට කමක් නැහැ
    පොඩ්ඩක් කිව්වේ පාන් රාත්තල දෙකට කපලා පෙත්තක් කන එක නෙවෙයි ....:yes:
    මම නම් රෑට පොඩ්ඩ‍යි කන්නේ..... ඒත් නොකා ඉන්න නම් බෑ බන්.....:dull::dull::dull:
    අඩුවෙන් කෑවත් පහුවදා උදේ නැගිටිනකොට ඇඟේ කරන්ට් එකක් දුවනවා වගේ......
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.