මේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....අලො නෙබු

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
මේක නම් මාර සීන් එකක් බන්.....මේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....
මිනු_ගේ_ඇත්ත...
පට්ට බොරුවක සත්‍ය කථාවක්...






mata oya seen eka ahu wuna thread ekak baladdi![]()
මොන සීන් එකද
අරු ඇගියද
මමත් බැලුවාමේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....
මිනු_ගේ_ඇත්ත...
පට්ට බොරුවක සත්‍ය කථාවක්...
අපෙ එවුන් ඇදල මහ ගන්න විදිය යස අපුරුවට පෙනුනා
මේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....
මිනු_ගේ_ඇත්ත...
පට්ට බොරුවක සත්‍ය කථාවක්...




හැකියාව බං හැකියාව...මේක නම් මාර සීන් එකක් බන්.....
බලපන්කෝ කෙල්ලෙක් අවුරුදු 2ක් තිස්සේ නියම ප්ලෑනක් ගහලා ගේම දීලා තියෙන්නේ.......![]()

අපිටත් බැරි වෙයිද බං කාව හරි අන්දලා රී-ලෝඩ් එකක්වත් දාගන්න....මමත් බැලුවාඅපෙ එවුන් ඇදල මහ ගන්න විදිය යස අපුරුවට පෙනුනා

උබ පොත් කියවනවාද ,,,,
ජයසේන ජයකොඩි
සුමිත්‍රා රාහුබද්ද
අනුලා ද සිල්වා
මේ අයගේ පොත් ටික කියවපන් .........![]()


උඹ මේ ත්‍රෙඩ් එක දැක්කේ නැද්ද......
උබ පොත් කියවනවාද ,,,,
ජයසේන ජයකොඩි
සුමිත්‍රා රාහුබද්ද
අනුලා ද සිල්වා
මේ අයගේ පොත් ටික කියවපන් .........![]()



හැකියාව කියන්නේ පට්ටම හැකියාවක්......හැකියාව බං හැකියාව...
ආඩම්බර විය යුතු කාරණාවක්..![]()






මෙන්න පොත්...


ow yakoඅලො නෙබු
ඔබ පවසන දෙ අසත්යෙන් තොර සත්‍යක් බ්ව සිතට එකගවද ඔය තෙපලන්නෙ
හ්ම්ම්
ඒකනෙ
නැ බන් ගුගල් කරලා බලප්න් ගොඩක් ඉමෙජ් වල ලින්ක් කෝඩ් එකක් වගෙ"You" නාකියා ඉන්න පික් එක දාන්න ගියෙ


පස්සේ බලන්නම්....දැන් ඕක බලන්න හිතෙන්නේ නෑ.....ඒ උනාට ඔය video එක බැළුවහම පට්ට අප්සට් මල්ලී ........![]()





