එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....
    මිනු_ගේ_ඇත්ත...:love:
    පට්ට බොරුවක සත්‍ය කථාවක්...
    මේක නම් මාර සීන් එකක් බන්.....:oo::oo::oo:
    බලපන්කෝ කෙල්ලෙක් අවුරුදු 2ක් තිස්සේ නි‍යම ප්ලෑනක් ගහලා ගේම දීලා ති‍යෙන්නේ.......
    :cool::cool::cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :baffled:
    mata oya seen eka ahu wuna thread ekak baladdi:D
    :oo:මොන සීන් එකද:baffled: අරු ඇගියද:rofl:



    මේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....
    මිනු_ගේ_ඇත්ත...:love:
    පට්ට බොරුවක සත්‍ය කථාවක්...
    මමත් බැලුවා:rofl: අපෙ එවුන් ඇදල මහ ගන්න විදිය යස අපුරුවට පෙනුනා:oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ දවස් වල පට්ට රහස් පරීක්ෂක කථාවක් කියවනවා....
    මිනු_ගේ_ඇත්ත...:love:
    පට්ට බොරුවක සත්‍ය කථාවක්...
    :oo::oo::oo:
    උබ පොත් කියවනවාද ,,,,
    ජයසේන ජයකොඩි
    සුමිත්‍රා රාහුබද්ද
    අනුලා ද සිල්වා
    මේ අයගේ පොත් ටික කියවපන් .........
    :yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක නම් මාර සීන් එකක් බන්.....:oo::oo::oo:
    බලපන්කෝ කෙල්ලෙක් අවුරුදු 2ක් තිස්සේ නි‍යම ප්ලෑනක් ගහලා ගේම දීලා ති‍යෙන්නේ.......
    :cool::cool::cool:
    හැකියාව බං හැකියාව...
    ආඩම්බර විය යුතු කාරණාවක්..
    :cool:

    මමත් බැලුවා:rofl: අපෙ එවුන් ඇදල මහ ගන්න විදිය යස අපුරුවට පෙනුනා:oo:
    අපිටත් බැරි වෙයිද බං කාව හරි අන්දලා රී-ලෝඩ් එකක්වත් දාගන්න.... :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැකියාව බං හැකියාව...
    ආඩම්බර විය යුතු කාරණාවක්..
    :cool:
    හැකි‍යාව කි‍යන්නේ පට්ටම හැකි‍යාවක්......:yes::yes::yes:
    අපිත් ඕකට ඇන්දිලානේ හිටි‍යේ......තූ නොදකින්......
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අලො නෙබු:D




    ඔබ පවසන දෙ අසත්යෙන් තොර සත්‍යක් බ්ව සිතට එකගවද ඔය තෙපලන්නෙ:rofl:
    හ්ම්ම්:(
    ඒකනෙ:oo:
    නැ බන් ගුගල් කරලා බලප්න් ගොඩක් ඉමෙජ් වල ලින්ක් කෝඩ් එකක් වගෙ:oo: "You" නාකියා ඉන්න පික් එක දාන්න ගියෙ:dull:
    ow yako:frown:
    kohma hari uba 4to danna danne nae eka pili ganin:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ උනාට ඔය video එක බැළුවහම පට්ට අප්සට් මල්ලී ........ :(
    පස්සේ බලන්නම්....දැන් ඕක බලන්න හිතෙන්නේ නෑ.....:baffled::baffled::baffled:
    download වෙන්න දැම්මා.....
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.