


පොඩ්ඩක් ඉන්න කියවලා එන්නම් ........





අරු මහ මෝඩටෙක් නෙ බන්හැකියාව බං හැකියාව...
ආඩම්බර විය යුතු කාරණාවක්..
අපිටත් බැරි වෙයිද බං කාව හරි අන්දලා රී-ලෝඩ් එකක්වත් දාගන්න....![]()
පස්සෙ කතාව කියන්නෙ කොල්ල නෙ
මම නම් වැඩිය ඔය ගැන හිතන්නෙ නැ


අම්මටසිරි වෙනවා.....මෙහෙම පොත් අපිට පෙරලුනොත් නම් වහ කාලා මැරෙන්නයි වෙන්නේ......මෙන්න පොත්...
කියවනවනම් එහෙමයි පෙරලනවනම් එහෙමයි![]()



හැකියාව කියන්නේ පට්ටම හැකියාවක්......
අපිත් ඕකට ඇන්දිලානේ හිටියේ......තූ නොදකින්......![]()

mahagedara wage weyidha mandha
අරු මහ මෝඩටෙක් නෙ බන්පස්සෙ කතාව කියන්නෙ කොල්ල නෙ
මම නම් වැඩිය ඔය ගැන හිතන්නෙ නැ
පුලුවන් වෙයි උත්සහ කරල බලපන්
මමත් කැපෙනවා
බුදුසරණයි


කියවලාම බලපන්කෝ.....පට්ට සීන් එක බන්.....
පොඩ්ඩක් ඉන්න කියවලා එන්නම් ........![]()



පස්සේ බලන්නම්....දැන් ඕක බලන්න හිතෙන්නේ නෑ.....
download වෙන්න දැම්මා.....![]()



අම්මටසිරි වෙනවා.....මෙහෙම පොත් අපිට පෙරලුනොත් නම් වහ කාලා මැරෙන්නයි වෙන්නේ......![]()
වහ කාලා මැරනේන හරි තරම් ඉතුරු උනොත් හොදා...
e asse wena wena seenuth adenwa wage nedhamahagedara wage weyidha mandha
![]()

හෝන් ගහපු සීන් එකමොන සීන් එකද
අරු ඇගියද
.

ඔව් බන්....හෙන අවුල් ජාලයක් වගේ.....
e asse wena wena seenuth adenwa wage nedhamahagedara wage weyidha mandha
![]()









බලපන් ,,,,අපිට අපිවම තිත්ත වෙනවා .......
අපි හුගක් තැන් වලට ගිහින් නැති නිසාද
ඔක්කොටම කලින් ඔය කස්සා කියන එකා සුවර් ජොකියෙක්ද???ඔව් බන්....හෙන අවුල් ජාලයක් වගේ.....
කවුරුහරි කස්සට message එකක් යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් යවන්න ඕනේ.....
පව් පොඩි කෙල්ලෙක් කියලා හිතාගෙන හිටියේ......බලනකොට රියල් ගේමකටනේ අපිත් අහුවෙලා තියෙන්නේ.....![]()

කියලා වැඩක් නෑ බන්.....Doly is no more.... කියන thread එකට මමත් comment කලා.....වහ කාලා මැරනේන හරි තරම් ඉතුරු උනොත් හොදා...






හාow yako
kohma hari uba 4to danna danne nae eka pili ganin![]()

එළ
බුදුසරණයි!

හෝන් ගහපු සීන් එක.
දන්නේ නෑ
ඒක අහපු ගමන් ඌ මරු වුනා නේද![]()
නයිට් කල්බ් එක කියලා වැරදිලා

ow ban gt ayya hitan post ekaka dala thyenwa e thread ekeඔව් බන්....හෙන අවුල් ජාලයක් වගේ.....
කවුරුහරි කස්සට message එකක් යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් යවන්න ඕනේ.....
පව් පොඩි කෙල්ලෙක් කියලා හිතාගෙන හිටියේ......බලනකොට රියල් ගේමකටනේ අපිත් අහුවෙලා තියෙන්නේ.....![]()
.admin edanma okkoma lidhe me para
.habayi oya seen eka aththa nam maha balu wadak ban karala thynne
දැන්නම් ඒකත් sure නෑ බන්.... එතනත් ගොනාට ඇන්දිල්ලක් වෙනවද දන්නේ නෑ.....ඔක්කොටම කලින් ඔය කස්සා කියන එකා සුවර් ජොකියෙක්ද???![]()



කියලා වැඩක් නෑ බන්.....Doly is no more.... කියන thread එකට මමත් comment කලා.....
නෝන්ඩි සීයයි කින්ඩි අසූවයි චාටර් කෝටියයි.....ශික්....වැඩක් නෑ බන්......![]()
මට නම් අගක් මුලක් හිතාගන්න බෑ බන්..... හැබැයි බොරුවක් කියන පැත්තට තමයි බර වැඩි......ow ban gt ayya hitan post ekaka dala thyenwa e thread eke.admin edanma okkoma lidhe me para
.habayi oya seen eka aththa nam maha balu wadak ban karala thynne
![]()


