එලකිරි Night Club IV

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හැකියාව බං හැකියාව...
ආඩම්බර විය යුතු කාරණාවක්..
:cool:

අපිටත් බැරි වෙයිද බං කාව හරි අන්දලා රී-ලෝඩ් එකක්වත් දාගන්න.... :baffled:
අරු මහ මෝඩටෙක් නෙ බන්:oo: පස්සෙ කතාව කියන්නෙ කොල්ල නෙ:rolleyes: මම නම් වැඩිය ඔය ගැන හිතන්නෙ නැ:dull:
පුලුවන් වෙයි උත්සහ කරල බලපන්:P
මමත් කැපෙනවා;)
බුදුසරණයි
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න පොත්...:P
    කියවනවනම් එහෙමයි පෙරලනවනම් එහෙමයි:yes:
    අම්මටසිරි වෙනවා.....මෙහෙම පොත් අපිට පෙරලුනොත් නම් වහ කාලා මැරෙන්න‍යි වෙන්නේ......:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැකි‍යාව කි‍යන්නේ පට්ටම හැකි‍යාවක්......:yes::yes::yes:
    අපිත් ඕකට ඇන්දිලානේ හිටි‍යේ......තූ නොදකින්......
    :baffled::baffled::baffled:
    :yes:
    e asse wena wena seenuth adenwa wage nedha:oo: mahagedara wage weyidha mandha:baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අරු මහ මෝඩටෙක් නෙ බන්:oo: පස්සෙ කතාව කියන්නෙ කොල්ල නෙ:rolleyes: මම නම් වැඩිය ඔය ගැන හිතන්නෙ නැ:dull:
    පුලුවන් වෙයි උත්සහ කරල බලපන්:P
    මමත් කැපෙනවා;)
    බුදුසරණයි
    :baffled:
    :rofl:
    එළ
    බුදුසරණයි!
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අම්මටසිරි වෙනවා.....මෙහෙම පොත් අපිට පෙරලුනොත් නම් වහ කාලා මැරෙන්න‍යි වෙන්නේ......:baffled::baffled::baffled:
    :baffled: වහ කාලා මැරනේන හරි තරම් ඉතුරු උනොත් හොදා...
    :yes:
    e asse wena wena seenuth adenwa wage nedha:oo: mahagedara wage weyidha mandha:baffled:
    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    e asse wena wena seenuth adenwa wage nedha:oo: mahagedara wage weyidha mandha:baffled:
    ඔව් බන්....හෙන අවුල් ජාල‍යක් වගේ.....:baffled::baffled::baffled:
    කවුරුහරි කස්සට message එකක් ‍යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් ‍යවන්න ඕනේ.....:dull::dull::dull:

    පව් පොඩි කෙල්ලෙක් කි‍යලා හිතාගෙන හිටි‍යේ......බලනකොට රි‍යල් ගේමකටනේ අපිත් අහුවෙලා ති‍යෙන්නේ.....:oo::oo::oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් බන්....හෙන අවුල් ජාල‍යක් වගේ.....:baffled::baffled::baffled:
    කවුරුහරි කස්සට message එකක් ‍යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් ‍යවන්න ඕනේ.....:dull::dull::dull:

    පව් පොඩි කෙල්ලෙක් කි‍යලා හිතාගෙන හිටි‍යේ......බලනකොට රි‍යල් ගේමකටනේ අපිත් අහුවෙලා ති‍යෙන්නේ.....:oo::oo::oo:
    ඔක්කොටම කලින් ඔය කස්සා කියන එකා සුවර් ජොකියෙක්ද???:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled: වහ කාලා මැරනේන හරි තරම් ඉතුරු උනොත් හොදා...
    කි‍යලා වැඩක් නෑ බන්.....Doly is no more.... කි‍යන thread එකට මමත් comment කලා.....:oo::oo::oo:

    නෝන්ඩි සී‍ය‍යි කින්ඩි අසූව‍යි චාටර් කෝටි‍ය‍යි.....ශික්....වැඩක් නෑ බන්......:dull::dull::dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ow yako:frown:
    kohma hari uba 4to danna danne nae eka pili ganin:oo:
    හා:P

    :baffled:
    :rofl:
    එළ
    බුදුසරණයි!
    :)

    හෝන් ගහපු සීන් එක:rofl:.
    දන්නේ නෑ:oo:
    ඒක අහපු ගමන් ඌ මරු වුනා නේද :P

    මම වෙන ත්‍රෙඩ් එකක කියල ඕක:oo: නයිට් කල්බ් එක කියලා වැරදිලා:baffled:
    ඔව්:P

    tumblr_m36ddq62cE1qb978l.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්....හෙන අවුල් ජාල‍යක් වගේ.....:baffled::baffled::baffled:
    කවුරුහරි කස්සට message එකක් ‍යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් ‍යවන්න ඕනේ.....:dull::dull::dull:

    පව් පොඩි කෙල්ලෙක් කි‍යලා හිතාගෙන හිටි‍යේ......බලනකොට රි‍යල් ගේමකටනේ අපිත් අහුවෙලා ති‍යෙන්නේ.....:oo::oo::oo:
    ow ban gt ayya hitan post ekaka dala thyenwa e thread eke:yes:.admin edanma okkoma lidhe me para:baffled:.habayi oya seen eka aththa nam maha balu wadak ban karala thynne:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔක්කොටම කලින් ඔය කස්සා කියන එකා සුවර් ජොකියෙක්ද???:oo:
    දැන්නම් ඒකත් sure නෑ බන්.... එතනත් ගොනාට ඇන්දිල්ලක් වෙනවද දන්නේ නෑ.....:baffled::baffled::baffled:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කි‍යලා වැඩක් නෑ බන්.....Doly is no more.... කි‍යන thread එකට මමත් comment කලා.....:oo::oo::oo:

    නෝන්ඩි සී‍ය‍යි කින්ඩි අසූව‍යි චාටර් කෝටි‍ය‍යි.....ශික්....වැඩක් නෑ බන්......:dull::dull::dull:

    මම දැක්ක උඹේ එක. මම ආයේ බම්ප් කරන්නෙ දුකට කියල.
    මාත් කෑවනේ
    හරිම කූර ලෝකයක් බං
    tuzki-bunny-emoticon-007.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban gt ayya hitan post ekaka dala thyenwa e thread eke:yes:.admin edanma okkoma lidhe me para:baffled:.habayi oya seen eka aththa nam maha balu wadak ban karala thynne:dull:
    මට නම් අගක් මුලක් හිතාගන්න බෑ බන්..... හැබැ‍යි බොරුවක් කි‍යන පැත්තට තම‍යි බර වැඩි......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.