එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියවලාම බලපං... :D
    :shocked::shocked::shocked:
    යකොව් ,,,මුන්ව මරලා කන්න එපයි
    elakiri star night radio එකේදී කිබුලා ඔකිගේ නම මතක් කෙරුවා කියලා
    කොල්ලෝ කීදෙනෙක් ඇඩුවද ....
    මටත් එකෙක් බැන්නා ඒ කතාව අහන්න එපා කියලා .......
    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked::shocked::shocked:
    යකොව් ,,,මුන්ව මරලා කන්න එපයි
    elakiri star night radio එකේදී කිබුලා ඔකිගේ නම මතක් කෙරුවා කියලා
    කොල්ලෝ කීදෙනෙක් ඇඩුවද ....
    මටත් එකෙක් බැන්නා ඒ කතාව අහන්න එපා කියලා .......
    :lol:
    rex dha kohedha banneth:baffled:
    මට නම් අගක් මුලක් හිතාගන්න බෑ බන්..... හැබැ‍යි බොරුවක් කි‍යන පැත්තට තම‍යි බර වැඩි......:dull::dull::dull:
    hmmm:dull:raeta ballbalanna thread ekak nam thyenwa:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14831032 said:

    මම දැක්ක උඹේ එක. මම ආයේ බම්ප් කරන්නෙ දුකට කියල.
    මාත් කෑවනේ
    හරිම කූර ලෝකයක් බං
    tuzki-bunny-emoticon-007.gif
    ඔව් බන්....මම ඔ‍ය thread link එක facebook එකේ දැකලා comment කලේ....:oo::oo::oo:
    මම කවි ලි‍යන්න පුරුදු උනේ Doly ගේ (හෝ කවුරුහරි ඒ ID එක පාවිච්චි කරපු කෙනාගේ) Kaviyen kaviya thread එකෙන්.....:rolleyes::rolleyes::rolleyes:

    ඒක හින්දම තම‍යි comment කලේ.....දැන් ඉතින් වැඩක් නෑ.....rcccc කිව්වත් වගේ GTගේ සිට සි‍යලු දෙනාම නෝන්ඩි උනා......
    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන්....හෙන අවුල් ජාල‍යක් වගේ.....:baffled::baffled::baffled:
    කවුරුහරි කස්සට message එකක් ‍යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් ‍යවන්න ඕනේ.....:dull::dull::dull:

    පව් පොඩි කෙල්ලෙක් කි‍යලා හිතාගෙන හිටි‍යේ......බලනකොට රි‍යල් ගේමකටනේ අපිත් අහුවෙලා ති‍යෙන්නේ.....:oo::oo::oo:

    ඔක්කොටම කලින් ඔය කස්සා කියන එකා සුවර් ජොකියෙක්ද???:oo:

    කි‍යලා වැඩක් නෑ බන්.....Doly is no more.... කි‍යන thread එකට මමත් comment කලා.....:oo::oo::oo:

    නෝන්ඩි සී‍ය‍යි කින්ඩි අසූව‍යි චාටර් කෝටි‍ය‍යි.....ශික්....වැඩක් නෑ බන්......:dull::dull::dull:

    ow ban gt ayya hitan post ekaka dala thyenwa e thread eke:yes:.admin edanma okkoma lidhe me para:baffled:.habayi oya seen eka aththa nam maha balu wadak ban karala thynne:dull:

    උඹට උඹව සුවර්ද??? :baffled:
    7067128.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::shocked::shocked:
    යකොව් ,,,මුන්ව මරලා කන්න එපයි
    elakiri star night radio එකේදී කිබුලා ඔකිගේ නම මතක් කෙරුවා කියලා
    කොල්ලෝ කීදෙනෙක් ඇඩුවද ....
    මටත් එකෙක් බැන්නා ඒ කතාව අහන්න එපා කියලා .......
    :lol:
    එදා මමත් උඹට බැන්නනේ thread එකේ link එක දැම්මා කි‍යලා......:rofl::rofl::rofl:
    හෆො‍යි....මතක් වෙනකොට පොලව පලාගෙන ‍යන්න හිතනවා බන්......
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex dha kohedha banneth:baffled:

    hmmm:dull:raeta ballbalanna thread ekak nam thyenwa:cool:
    මම විතරක් නෙවෙ‍යි බන්.....
    dj gamaya,-petsha-,delmar,somapaala
    තව ගොඩක් අ‍ය මූට බැන්නා......
    :baffled::baffled::baffled:

    ඔව් බන්.... අද රෑට ඔ‍ය ත්‍රෙඩ් එක මුල ඉඳන් කි‍යවන්න ඕනේ......:cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එදා මමත් උඹට බැන්නනේ thread එකේ link එක දැම්මා කි‍යලා......:rofl::rofl::rofl:
    හෆො‍යි....මතක් වෙනකොට පොලව පලාගෙන ‍යන්න හිතනවා බන්......
    :baffled::baffled::baffled:

    rex dha kohedha banneth:baffled:
    0002031E.gif

    අප්පට සිරි ,,,
    ඔව්නේ බන් මුයි delmer යයි නේ මට බල්ලට වගේ බැන්නේ .
    අන්තිමට කිව්වා ත්‍රෙඩ් එක බැලුවට කමක් නැහැ bump කරන්න එපා වාවන්නේ නැහැ කියලා ......... :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    0002031E.gif

    අප්පට සිරි ,,,
    ඔව්නේ බන් මුයි delmer යයි නේ මට බල්ලට වගේ බැන්නේ .
    අන්තිමට කිව්වා ත්‍රෙඩ් එක බැලුවට කමක් නැහැ bump කරන්න එපා වාවන්නේ නැහැ කියලා ......... :lol::lol::lol:
    මම ගිහින් පනිනවා කෝච්චි‍යට......:baffled::baffled::baffled:
    නැත්තම් ඔ‍ය ගේම දීපු පට්ට *ත්තිව හො‍යාගෙන ගිහින් ඇත්තටම මරනවා.......
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම විතරක් නෙවෙ‍යි බන්.....
    dj gamaya,-petsha-,delmar,somapaala
    තව ගොඩක් අ‍ය මූට බැන්නා......
    :baffled::baffled::baffled:

    ඔව් බන්.... අද රෑට ඔ‍ය ත්‍රෙඩ් එක මුල ඉඳන් කි‍යවන්න ඕනේ......:cool::cool::cool:
    ow ow :yes:
    0002031E.gif

    අප්පට සිරි ,,,
    ඔව්නේ බන් මුයි delmer යයි නේ මට බල්ලට වගේ බැන්නේ .
    අන්තිමට කිව්වා ත්‍රෙඩ් එක බැලුවට කමක් නැහැ bump කරන්න එපා වාවන්නේ නැහැ කියලා ......... :lol::lol::lol:
    :rofl::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ගිහින් පනිනවා කෝච්චි‍යට......:baffled::baffled::baffled:
    නැත්තම් ඔ‍ය ගේම දීපු පට්ට *ත්තිව හො‍යාගෙන ගිහින් ඇත්තටම මරනවා.......
    :P:P:P
    ඔව්වා ඔහොම තමයි බන් ,,,,
    නොදැනුවත්වම කිදෙනේක්නම් අපිව අන්දනවා ඇත්ද ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්වා ඔහොම තමයි බන් ,,,,
    නොදැනුවත්වම කිදෙනේක්නම් අපිව අන්දනවා ඇත්ද ...
    සිරාවට.....GTවත් ඇන්දුවා කි‍යන්නේ කොහොම ඩ‍යල් එකක්ද බලපන්......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.