උඹට උඹව සුවර්ද???දැන්නම් ඒකත් sure නෑ බන්.... එතනත් ගොනාට ඇන්දිල්ලක් වෙනවද දන්නේ නෑ.....![]()

උඹට උඹව සුවර්ද???දැන්නම් ඒකත් sure නෑ බන්.... එතනත් ගොනාට ඇන්දිල්ලක් වෙනවද දන්නේ නෑ.....![]()

කියවලාම බලපං...![]()




rex dha kohedha banneth
යකොව් ,,,මුන්ව මරලා කන්න එපයි
elakiri star night radio එකේදී කිබුලා ඔකිගේ නම මතක් කෙරුවා කියලා
කොල්ලෝ කීදෙනෙක් ඇඩුවද ....
මටත් එකෙක් බැන්නා ඒ කතාව අහන්න එපා කියලා .......![]()

hmmmමට නම් අගක් මුලක් හිතාගන්න බෑ බන්..... හැබැයි බොරුවක් කියන පැත්තට තමයි බර වැඩි......![]()
raeta ballbalanna thread ekak nam thyenwa
ඔව් බන්....මම ඔය thread link එක facebook එකේ දැකලා comment කලේ....පූස්;14831032 said:
මම දැක්ක උඹේ එක. මම ආයේ බම්ප් කරන්නෙ දුකට කියල.
මාත් කෑවනේ
හරිම කූර ලෝකයක් බං
![]()









හා
මම වෙන ත්රෙඩ් එකක කියල ඕකනයිට් කල්බ් එක කියලා වැරදිලා
ඔව්
![]()

ඔව් බන්....හෙන අවුල් ජාලයක් වගේ.....
කවුරුහරි කස්සට message එකක් යැව්වද දන්නේ නෑ.....නැත්තම් මමවත් යවන්න ඕනේ.....
පව් පොඩි කෙල්ලෙක් කියලා හිතාගෙන හිටියේ......බලනකොට රියල් ගේමකටනේ අපිත් අහුවෙලා තියෙන්නේ.....![]()
ඔක්කොටම කලින් ඔය කස්සා කියන එකා සුවර් ජොකියෙක්ද???![]()
කියලා වැඩක් නෑ බන්.....Doly is no more.... කියන thread එකට මමත් comment කලා.....
නෝන්ඩි සීයයි කින්ඩි අසූවයි චාටර් කෝටියයි.....ශික්....වැඩක් නෑ බන්......![]()
ow ban gt ayya hitan post ekaka dala thyenwa e thread eke.admin edanma okkoma lidhe me para
.habayi oya seen eka aththa nam maha balu wadak ban karala thynne
![]()
උඹට උඹව සුවර්ද???![]()
එදා මමත් උඹට බැන්නනේ thread එකේ link එක දැම්මා කියලා......
යකොව් ,,,මුන්ව මරලා කන්න එපයි
elakiri star night radio එකේදී කිබුලා ඔකිගේ නම මතක් කෙරුවා කියලා
කොල්ලෝ කීදෙනෙක් ඇඩුවද ....
මටත් එකෙක් බැන්නා ඒ කතාව අහන්න එපා කියලා .......![]()






නැහැ බන් මල්ලී ,,,,ඇයි ඒඅපි හුගක් තැන් වලට ගිහින් නැති නිසාද
![]()

මම විතරක් නෙවෙයි බන්.....rex dha kohedha banneth
hmmmraeta ballbalanna thread ekak nam thyenwa
![]()






එදා මමත් උඹට බැන්නනේ thread එකේ link එක දැම්මා කියලා......
හෆොයි....මතක් වෙනකොට පොලව පලාගෙන යන්න හිතනවා බන්......![]()
rex dha kohedha banneth![]()



මම ගිහින් පනිනවා කෝච්චියට......![]()
අප්පට සිරි ,,,
ඔව්නේ බන් මුයි delmer යයි නේ මට බල්ලට වගේ බැන්නේ .
අන්තිමට කිව්වා ත්රෙඩ් එක බැලුවට කමක් නැහැ bump කරන්න එපා වාවන්නේ නැහැ කියලා .........![]()






balanna one ehnamනැහැ බන් මල්ලී ,,,,
ඔය video එක බලපන්කෝ එතකොට තේරෙයි ........![]()

ow owමම විතරක් නෙවෙයි බන්.....
dj gamaya,-petsha-,delmar,somapaala
තව ගොඩක් අය මූට බැන්නා......
ඔව් බන්.... අද රෑට ඔය ත්රෙඩ් එක මුල ඉඳන් කියවන්න ඕනේ......![]()

![]()
අප්පට සිරි ,,,
ඔව්නේ බන් මුයි delmer යයි නේ මට බල්ලට වගේ බැන්නේ .
අන්තිමට කිව්වා ත්රෙඩ් එක බැලුවට කමක් නැහැ bump කරන්න එපා වාවන්නේ නැහැ කියලා .........![]()


ඔව්වා ඔහොම තමයි බන් ,,,,මම ගිහින් පනිනවා කෝච්චියට......
නැත්තම් ඔය ගේම දීපු පට්ට *ත්තිව හොයාගෙන ගිහින් ඇත්තටම මරනවා.......![]()
සිරාවට.....GTවත් ඇන්දුවා කියන්නේ කොහොම ඩයල් එකක්ද බලපන්......ඔව්වා ඔහොම තමයි බන් ,,,,
නොදැනුවත්වම කිදෙනේක්නම් අපිව අන්දනවා ඇත්ද ...


