එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙමද.....:oo::oo::oo:
මට ඒක මීටර් නෑ බන්......points කී‍යක් තිබුනද කි‍යලත් මතක නෑ.....
:dull::dull::dull:
Bollywood show ekaka dela thibba mata :yes:rep power 5yi:yes:
r walin patanganna wena ewun hitye nadda kohedha :oo:ubath nama dalane denne:rolleyes:ethin u kiyala hithuwa:yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Bollywood show ekaka dela thibba mata :yes:rep power 5yi:yes:
    r walin patanganna wena ewun hitye nadda kohedha :oo:ubath nama dalane denne:rolleyes:ethin u kiyala hithuwa:yes:
    රන්දික‍යා වෙන්න බෑ බන්.....:no::no::no:
    මම දැන් ඒ thread එක බැලුවා.... ඌ ඒකට ඇවිල්ලවත් නෑ.....:dull::dull::dull:
    වෙන කවුරුහරි වෙන්න ඇති....Repost බුවාද දන්නෙත් නෑ.....හැබැ‍යි ඌ නම් සාමාන්‍ය‍යෙන් නම දානවනේ.......
    :rolleyes::rolleyes::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්දික‍යා වෙන්න බෑ බන්.....:no::no::no:
    මම දැන් ඒ thread එක බැලුවා.... ඌ ඒකට ඇවිල්ලවත් නෑ.....:dull::dull::dull:
    වෙන කවුරුහරි වෙන්න ඇති....Repost බුවාද දන්නෙත් නෑ.....හැබැ‍යි ඌ නම් සාමාන්‍ය‍යෙන් නම දානවනේ.......
    :rolleyes::rolleyes::rolleyes:
    ehmadha:rolleyes:ow repost buwa nama dala denne:yes:ane mandha ehnam :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳු රාත්‍රි ආකාශේ සැඟවුනු ලෙසින්
    කලුවර‍යි ජීවිතේ මාගේ නුඹ දැන් කොහේ
    නුඹ දුන්නු දුක හීත කඳුලක් ලෙසින්
    බොඳවී ගි‍යා මාගේ දෙනෙතේ මෙසේ

    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට wish කරපල්ලා...:rofl:
    2yxou910.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා..... අමිල‍යගේ Birthday එක නේද.....මම හිතුවේ බඳින්න ‍යනවා කි‍යලා.....:baffled::baffled::baffled:

    .....Happy Birthday මචන්.....

    :cool::cool::cool:

    happy-birthday-1893.gif

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බඳින්නද ‍යන්නේ......:rofl::rofl::rofl: එල එල සුභ පැතුම් මචන්......:cool::cool::cool:

    බැඳලා නේද:nerd:.ඒකනේ මු දවස් 2ක් 3ක් නැතුව හිටියේ :yes:

    ඔව් ඔව්..... ඕක honeymoon එකට ගිහින් ඉඳලා ති‍යෙන්නේ......:rofl::rofl::rofl:
    කාපියව් මාව...:frown:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හුටා..... අමිල‍යගේ Birthday එක නේද.....මම හිතුවේ බඳින්න ‍යනවා කි‍යලා.....:baffled::baffled::baffled:

    .....Happy Birthday මචන්.....

    :cool::cool::cool:

    happy-birthday-1893.gif

    තෑන්ක්ස් මචන්.......:cool:

    ඔන්න ඔහොමයි බලෙන් බර්ත් ඩේ විශ් ගන්නෙ, තේරුනාද බොලාට..:rofl:
     
    Status
    Not open for further replies.