එලකිරි Night Club IV

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩේ.... ඔ‍ය රටේ එවුන්ගේ මූන පේනවද බන්.....:oo::oo::oo:
මම හිතන් හිටි‍යේ සෞදි‍යේ වගේ ගෝනි බිල්ලා ස්ට‍යිල් එකට ඉන්නවා කි‍යලා......
:baffled::baffled::baffled:
dialogdouble.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mehe inna un modify wela inne.. kotinma kiwwoth uru mas thiyenawa :baffled: .. lankawata wada samahara welawedi free :baffled:
    ඒ කි‍යන්නේ එච්චරම අවුලක් නෑ වගේ නේද.....:oo::oo::oo:

    තුක් විතරක්.....මේ ලංකාවේ ඉන්න හැතිකරේනේ දවසින් දවස ගල් ‍යුග‍යට ‍යන්නේ.....
    :baffled::baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒ කි‍යන්නේ එච්චරම අවුලක් නෑ වගේ නේද.....:oo::oo::oo:

    තුක් විතරක්.....මේ ලංකාවේ ඉන්න හැතිකරේනේ දවසින් දවස ගල් ‍යුග‍යට ‍යන්නේ.....
    :baffled::baffled::baffled:

    :baffled: :baffled: aul wena than thiyenawa ban :dull: ehema nathuwath ba mehe inna indian ,pakistan haththa control karanna.. mata penna ba :angry: :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled: :baffled: aul wena than thiyenawa ban :dull: ehema nathuwath ba mehe inna indian ,pakistan haththa control karanna.. mata penna ba :angry: :angry:
    ඔ‍ය රටවල් දෙකේ එවුන්ගේ නම් මොලේ අමාරුවක් ති‍යනවද කොහෙද බන්.....:dull::dull::dull:

    බලපන්කෝ cricket match එකකදි උනත් කරන තරමක් කරන්නෙම අලුගුත්තේරු වැඩමනේ.....
    සෙල්ලම් කරන එවුනුත් එක‍යි.....බලන්න එන එවුනුත් එක‍යි.....
    :angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ko ara image eka dapu buwa:nerd:.ugen mokak hari ahuwoth hamadama maru:oo:
    ඌට පිස්සු බන්...:rofl::rofl::rofl:
    දෙ‍යක් ඇහුවම මාරුවෙනවා....පස්සේ ඇවිත් කි‍යනවා කවුරුත් ඌව ගණන්ගන්නේ නෑ කි‍යලා.....
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled: :baffled: aul wena than thiyenawa ban :dull: ehema nathuwath ba mehe inna indian ,pakistan haththa control karanna.. mata penna ba :angry: :angry:
    oya kalakannigen hama ratakatama karadare:angry:
    ඌට පිස්සු බන්...:rofl::rofl::rofl:
    දෙ‍යක් ඇහුවම මාරුවෙනවා....පස්සේ ඇවිත් කි‍යනවා කවුරුත් ඌව ගණන්ගන්නේ නෑ කි‍යලා.....
    :P:P:P
    ow ban mara dial thma elakiri eketh enne:oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජාතික අපරාධ‍යක්නේ.....මැරුණු දවසට මලගෙදර වරෙන්.....:P:P:P
    අඩුම මාස තුනකට වත් කලින් දැනුම් දිමක් කරපන්:rofl: නැත්නම් අපෙ වැඩ එක්ක එන්න වෙලාවක් නැති වෙයි:P
    අපි කැපුනා;)
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩුම මාස තුනකට වත් කලින් දැනුම් දිමක් කරපන්:rofl: නැත්නම් අපෙ වැඩ එක්ක එන්න වෙලාවක් නැති වෙයි:P
    අපි කැපුනා;)
    :P:P:P

    එල එල....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.