එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි නෙතු අක්කිලෑ ගෙදර යනව කන්න :cool:
    උඹලට කොහෙන්ද මේව
    හරි හරි..... ඔහොම පච කෙලින්නේ නැතුව කෙලින්ම කි‍යපන් නෙතූ අක්කිගෙ රෙදි ටික හෝදලා දෙන්න ‍යනවා කි‍යලා.....:yes::yes::yes:

    අපි දැන් ඕක දන්නවනේ බන්......
    :D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෆ්ෆා..... එච්චර සල්ලි නෑ.....:baffled::baffled::baffled:

    1TB එකක් අරගෙන ශේප් වෙනවා.....
    :dull::dull::dull:
    oya magul okkoma ganna giya ban Thailand wala mokak hari seen ekak wela :dull:essera hard labayi:dull:
    echcara loku ekka onedha ban 500gb gaththoth madhiweyidha
    :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya magul okkoma ganna giya ban Thailand wala mokak hari seen ekak wela :dull:essera hard labayi:dull:
    echcara loku ekka onedha ban 500gb gaththoth madhiweyidha
    :rolleyes:
    එකපාරටම ගණන් වැඩිවුනා කි‍යලා නම් මටත් මතක‍යි..... ඒත් හේතුව මොකක්ද කි‍යලා දැනගෙන හිටි‍යේ නෑ.....:dull::dull::dull:

    මට නෙවෙ‍යි බන් අ‍යි‍යට ගන්න ‍යන්නේ.....
    මගේ ලැප් එකේ 500GB hard එකෙන් බාග‍යක්වත් පිරිලා නෑ.....:D:D:D

    ඒත් උගේ 320GB hard එක full වෙලාලු ති‍යෙන්නේ..... ඒක‍යි එකක් ගන්න හදන්නේ.....:rolleyes::rolleyes::rolleyes:
    මමත් ඇහුවා 500GB මදිද කි‍යලා...... ඌට මදිලු.....:baffled::baffled::baffled:
    සල්ලිත් උගේ නම් ගන්නේත් ඌට නම් මට මොකද බන්.....
    ගේන්න කි‍යන එක ගෙනල්ලා දෙනවා.........
    :rofl::rofl::rofl:
     
    ගංවතුරක් ඇවිල්ලා ෆැක්ට්‍රි යට වුනාද කොහෙද:dull:ඒක තමා මාත් බැලුවේ:oo:උබ FILM බලන්නෙත් නෑනේ:Dඑල එල :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගංවතුරක් ඇවිල්ලා ෆැක්ට්‍රි යට වුනාද කොහෙද:dull:ඒක තමා මාත් බැලුවේ:oo:උබ FILM බලන්නෙත් නෑනේ:Dඑල එල :D
    අද සෑහෙන දවසකට පස්සේ එකක් බැලුවා....මම වැඩි‍ය films බලන්නේ නම් නෑ තම‍යි බන්.....:yes::yes::yes:
    මට වැඩිවෙලා එක තැනක ඉඳගෙන ඉන්න බෑ.......
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    30000
    එල එල.... ඔහොම ‍යන්.....මම හිතුවේ 30,000ට thread එකක් දා‍යි කි‍යලා.....

    කොහොම උනත් කමක් නෑ....සුභ පැතුම් කිව්වා එහෙනම්....

    :cool::cool::cool:

    animated%20gif%20congratulations%20images%20glitter%2046.gif

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද සෑහෙන දවසකට පස්සේ එකක් බැලුවා....මම වැඩි‍ය films බලන්නේ නම් නෑ තම‍යි බන්.....:yes::yes::yes:
    මට වැඩිවෙලා එක තැනක ඉඳගෙන ඉන්න බෑ.......
    :baffled::baffled::baffled:
    matath bae:dull:mama film eka samahara welwata balanne 3n parakata:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල.... ඔහොම ‍යන්.....මම හිතුවේ 30,000ට thread එකක් දා‍යි කි‍යලා.....

    කොහොම උනත් කමක් නෑ....සුභ පැතුම් කිව්වා එහෙනම්....

    :cool::cool::cool:

    thanks:cool:thread dannna one ban 15000 gahuwata passe thread ekak dala nae:dull:
     
    Status
    Not open for further replies.