
ඔව් බන්....මගේ යාලුවොත් ඉන්නවා ඔහොම එවුන්.....ane mandha samhara un nam film 2,3 eka digata balanawa![]()
මුන් කොහොම ඔය විදියට එක තැනක වාඩිවෙලා ඉන්නවද දන්නේ නෑ......




ඔව් බන්....මගේ යාලුවොත් ඉන්නවා ඔහොම එවුන්.....ane mandha samhara un nam film 2,3 eka digata balanawa![]()







ekane
ඔව් බන්....මගේ යාලුවොත් ඉන්නවා ඔහොම එවුන්.....
මුන් කොහොම ඔය විදියට එක තැනක වාඩිවෙලා ඉන්නවද දන්නේ නෑ......![]()
martial art balanna nam puluwan mata
30000ට

එල එල.... ඔහොම යන්.....මම හිතුවේ 30,000ට thread එකක් දායි කියලා.....
කොහොම උනත් කමක් නෑ....සුභ පැතුම් කිව්වා එහෙනම්....
![]()

ඒ උඹ martial arts වලට ආස හින්දනේ.... නැත්තම් ඒවත් එච්චරම තමයි......ekanemartial art balanna nam puluwan mata
![]()



ow owඒ උඹ martial arts වලට ආස හින්දනේ.... නැත්තම් ඒවත් එච්චරම තමයි......![]()

ow ow![]()
දන්නේ නෑ බන්.....මමත් හෙට 1TB external hard disk එකක් ගන්න හිතන් ඉන්නේ.....![]()
මේව හෙන ගනන් නෙ බන්..
10 wage edan thyenwa2tb 13yi
![]()
1tb ඇති වගේ බං, සල්ලිත් නෑ..

උඹ film බලන්නෙ නෑ වගේ....එකපාරටම ගණන් වැඩිවුනා කියලා නම් මටත් මතකයි..... ඒත් හේතුව මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ.....
මට නෙවෙයි බන් අයියට ගන්න යන්නේ.....
මගේ ලැප් එකේ 500GB hard එකෙන් බාගයක්වත් පිරිලා නෑ.....
ඒත් උගේ 320GB hard එක full වෙලාලු තියෙන්නේ..... ඒකයි එකක් ගන්න හදන්නේ.....
මමත් ඇහුවා 500GB මදිද කියලා...... ඌට මදිලු.....
සල්ලිත් උගේ නම් ගන්නේත් ඌට නම් මට මොකද බන්.....
ගේන්න කියන එක ගෙනල්ලා දෙනවා.........![]()

මචෝ මගෙ තරහ කාරයෙක් ඉන්නව . උබ martial art දන්න ව නම් වරෙන් කො වෙලාවක ඌට 2 ක් නෙලන්න



Western Digital,Seagate,Toshiba hodhayi ban1tb ඇති වගේ බං, සල්ලිත් නෑ..
ගන්න හොඳ බ්රෑන්ඩ් මොනවද....![]()
.hama brand ekakama waranty period ekath adukarala
waranty dennth 1 year withralu
Congrats මචන්...![]()
![]()