එලකිරි Night Club IV

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹ SATA එකක් නේද හෙව්වේ.....:oo::oo::oo:
    :yes:

    සින්දු ටිකයි ෆිල්ම් ටිකයි දාගන්න තමයි හාඩ් එකක් ගන්න බැලුවේ:dull: එ‍ක්ස්ටර්නල් එකක්ම ගත්තොත් වැඩේ ලේසියි වගේ..:D
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mamath giyave suba rathriyak smatama
    tuzki-bunny-emoticon-039.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:

    සින්දු ටිකයි ෆිල්ම් ටිකයි දාගන්න තමයි හාඩ් එකක් ගන්න බැලුවේ:dull: එ‍ක්ස්ටර්නල් එකක්ම ගත්තොත් වැඩේ ලේසියි වගේ..:D
    මම හිතුවේ උඹේ computer එකේ hard disk එකට බඩු හම්බවෙන්න ‍යන හින්දා SATA එකක් හො‍යනවා කි‍යලා......:baffled::baffled::baffled:

    උඹේ කැමැත්තක් කරපන්.....හැබැ‍යි මටත් හිතෙන්නේ external එකක් ගන්න එක ලේසි‍යි කි‍යලා තම‍යි.....
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.