එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ පැත්තට නම් උදේ වරුව හොඳටම පා‍යනවා......හවසට තම‍යි අම්බානකට වහින්නේ.....:baffled::baffled::baffled:
ethin awulak naene:rolleyes:mehe dawasama wahinawane ban:baffled:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
fund.gif


කොහෙන්වත් යන හෙන උඹට පාත් වෙනව නේද අයියෙ. පැනපන් ගිහින්
heroes1.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ethin awulak naene:rolleyes:mehe dawasama wahinawane ban:baffled:
    අවුලක් නැත්තෙත් නෑ බන්.....:dull::dull::dull:
    උදේට කරුකුට්ටං වෙන්න පා‍යලා හවසට වහිනකොට ඇඟට මාර අමාරු‍යි......
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුලක් නැත්තෙත් නෑ බන්.....:dull::dull::dull:
    උදේට කරුකුට්ටං වෙන්න පා‍යලා හවසට වහිනකොට ඇඟට මාර අමාරු‍යි......
    :baffled::baffled::baffled:
    ehmadha:oo:mehata nam ude pandara edanma nathiwenna wahinawa e madiwata gorawanwa:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    balu gura????.... ado me.... :frown::frown::frown::angry::angry:
    රිදිලා.....:P:P:P

    අපේ ගෙදරත් බලු තඩි‍යෙක් ඉන්නවා බන්....ඒත් ඌට නම් ඔ‍ය මොනවත් උගන්වලා නෑ.....:rofl::rofl::rofl:
    ඌ දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ආතල් එකේ ඉන්නවා.......:cool::cool::cool:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meka parana sindhuwaka remake ekakdha naththam original ekkadha:nerd:
    ඕක 2005 නැත්තම් 2006දි ආපු සින්දුවක් මචන්.....:yes::yes::yes:
    A/L කරන කාලේ මට ඕක ‍යාලුවෙක් දුන්නා කි‍යලා මතක‍යි.....
    :D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක 2005 නැත්තම් 2006දි ආපු සින්දුවක් මචන්.....:yes::yes::yes:
    A/L කරන කාලේ මට ඕක ‍යාලුවෙක් දුන්නා කි‍යලා මතක‍යි.....
    :D:D:D
    upload karala thynne 2006 thma:Dehnam original ekak:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka nam mathka nae:dull:ayith gorawanwa :dull:
    මෙහෙට නම් වැස්ස අඩුවුනා වගේ......:dull::dull::dull:
    ඒත් කි‍යන්න බෑ..... ඊ‍යෙත් හවස 4ට විතර වහින්න පටන්ගත්තේ.......
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.