එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    YOUTUBE එකේ ඉන්නකොට මේක අහුවුනේ... හිනාකාලා මැරෙනවා... :D:D:D:D:P:P:P:P

    උදේ පාන්දරම තේ කියලා සෙට් එක බොන්නේ මොනවද? ඊලගට වෙන්නේ මොනවද​? බලලම කතා කරමුකෝ!!!

    මේ වගේ ජෝක්ස් හදන්න දැන් ඉන්න එකෙකුටවත් පුලුවන්ද​?:angry:

    සතුටු වුනානම් ඉතින් අපටත් සලකලා යන්ට හොදේ?;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි යනවා ලමායි 8.30 සෝ එක පටාන් ගන්නයි යන්නේ.... :dull:
    11.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Elakiri එකට එන අයගෙන් කව්ද අන්තිමටම යන්නේ ? (Elakiri එක අතහැරල යන අය නෙමෙයි.) Log out වෙන අයගෙන්..

    ඒ කියන්නේ වැඩියෙන්ම රෑවෙනකමි ඉන්නේ කවිද ?

    මේක නිකමිම හොයන්න බෑ නේ.. එක නිසා මෙතන ඔයගොල්ලෝ යන බව සඳහන් කරලා යන්න.. වෙලාව සඳහන් කරනවනම් තවත් හොදයි නේ..

    හැබැයි මෙක පාන්දර 2.30 න් ඉවර්යි. නැත්නම් උදේ නැගිටලා කවුරු හරි post කරොත් නේද? 2 2.30 කතාවක් නැහැ..එක හරි යන්නේ නැහැ.

    එහෙනම් අපි Elakiri එකෙන් කව්ද අන්තිමට ගියේ කියලා පහුවෙනිදට බලමු !!!..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කූලට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ.......
    මොනවද දාන්නේ කි‍යලා තේරෙන්නෑ......
    හොඳටම බීලා කබර‍යා දාලා....
    දැන් මෙහි පිස්සු නටන්නේ මූ නම් නෑනේ හැදෙන්නේ......

    :dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කූලට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ.......
    මොනවද දාන්නේ කි‍යලා තේරෙන්නෑ......
    හොඳටම බීලා කබර‍යා දාලා....
    දැන් මෙහි පිස්සු නටන්නේ මූ නම් නෑනේ හැදෙන්නේ......

    :dull::dull::dull:
    උඹල තමයි ඕවට වග කියන්න ඕනේ...:yes::dull:
     
    Status
    Not open for further replies.