ඉර බහින හැන්දෑවේ ඔබ ඉන්න මල් පාරේ මම ඉන්නම් වෙනදා වාගේ......හිරු මැකී යයි නීල අහසේ![]()



ඉර බහින හැන්දෑවේ ඔබ ඉන්න මල් පාරේ මම ඉන්නම් වෙනදා වාගේ......හිරු මැකී යයි නීල අහසේ![]()



වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා.....නිමා වී යයි මේ වසන්තේ![]()



වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා.....![]()
සුළගක් සේ මා ලග රැදුන.....

හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ලංවුනා අතීතයෙ දුර ඈතක ආදරේ මග වැරදුනා.......පවනක් වී ඔබ දුර අදුනාසුළගක් සේ මා ලග රැදුන.....
![]()



සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනාමීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ......![]()

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා.....සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා![]()



ඇස ගැටෙනා දසදහසක් නෙතු මත ඔබේ දෑසම මා සෙව්ව තරම්සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා.....![]()

පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසන විට සරසවියේ රෑනෙන් ඔබ ඉගිල ගිහිල්ලා......සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා......ඇස ගැටෙනා දසදහසක් නෙතු මත ඔබේ දෑසම මා සෙව්ව තරම්![]()



ඇස ගැටෙනා දසදහසක් නෙතු මත ඔබේ දෑසම මා සෙව්ව තරම්![]()
පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසන විට සරසවියේ රෑනෙන් ඔබ ඉගිල ගිහිල්ලා......සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා......![]()