එලකිරි Night Club IV

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙකි මන්ත්‍රී උනාට පස්සේ හෙන පඩ ශෝව් තියන්නේ අක්කේ කියන්න බැහැ මැඩම් කියන්න ඕන.

    ඇත්ත කතාව...

    එක නෙමේ මට බ්ලොග් එකක් සෙට් උනා.. එලක්රි එකේ උන්ට මඩ ගහන... :rolleyes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිකන් ගවුම් ඇදන් ආපු ගම් බඩු පොෂ් වෙලා.:angry:
    කවදාවත් දෙමලෙක් උන්ගෙ ජාතිය වැරදියි කියන්නෙ නෑ ......ඒකට හරියන්න අපේ උන් film හිටන් හදනවා සම්මාන ගන්න .......:angry::angry::angry::angry::angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවදාවත් දෙමලෙක් උන්ගෙ ජාතිය වැරදියි කියන්නෙ නෑ ......ඒකට හරියන්න අපේ උන් film හිටන් හදනවා සම්මාන ගන්න .......:angry::angry::angry::angry::angry::angry::angry:
    මෙය තේරෙන්නෙ නැති අය අට පාස් බොරු කියල රට පාවාදීපු අයට මොන කතාද?:yes::yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙය තේරෙන්නෙ නැති අය අට පාස් බොරු කියල රට පාවාදීපු අයට මොන කතාද?:yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .
     
    ඒක නෙමෙයි බන් අර රෙක්ස කියන පොන්සිය උඹ දැක්කම හැන්ගෙන්නෙ ඇයි බන් :confused::confused::confused:
     
    Status
    Not open for further replies.