දැන් මේක අහල කලබල වෙන්න එපා. අනේ මන්ද බන් ඌ මට මාර බයක් තියෙන්නෙ... මාව දැක්කම උගේ කකුල් වෙවුලනවලුඒක නෙමෙයි බන් අර රෙක්ස කියන පොන්සිය උඹ දැක්කම හැන්ගෙන්නෙ ඇයි බන්![]()

චූ යයි කියල බයේලුනේ ඔය හැංගෙන්නෙ 

දැන් මේක අහල කලබල වෙන්න එපා. අනේ මන්ද බන් ඌ මට මාර බයක් තියෙන්නෙ... මාව දැක්කම උගේ කකුල් වෙවුලනවලුඒක නෙමෙයි බන් අර රෙක්ස කියන පොන්සිය උඹ දැක්කම හැන්ගෙන්නෙ ඇයි බන්![]()

චූ යයි කියල බයේලුනේ ඔය හැංගෙන්නෙ 

දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .

This forum requires that you wait 60 seconds between searches. Please try again in 27 seconds.There are no subscribed threads to display in this folder for this time period.![]()
This forum requires that you wait 60 seconds between searches. Please try again in 27 seconds.

හිතද්දී හිත කීරි ගැහෙනවා,බලද්දී ඇඩෙනවා,ඇහෙද්දී හිත වාවන්නෙ නැතුව යනවා.අනේ ඇයි බං අපි තාමත් බලන් ඉන්නේ,ඉවසන්නේ?ඕක අපේ තාත්තා ට ත් කිව්ව දොස්තර දැනට අවරුදු 5 කට කලින්.![]()

හිතද්දී හිත කීරි ගැහෙනවා,බලද්දී ඇඩෙනවා,ඇහෙද්දී හිත වාවන්නෙ නැතුව යනවා.අනේ ඇයි බං අපි තාමත් බලන් ඉන්නේ,ඉවසන්නේ?![]()

මචන් දැන් එකපාරකුත් කිව්වේ තේරෙන්නේ නැද්ද මන්දාඒක නෙමෙයි බන් අර රෙක්ස කියන පොන්සිය උඹ දැක්කම හැන්ගෙන්නෙ ඇයි බන්![]()
අපි හොදයී අපි හොදයි කියල මිනිස්සු දෙන්නෙක් මරා ගන්නවන්නම් සටන් කරනවානම් , සටනෙන් දිනන ඒක හොද වෙන්නෙත් නැහැ සටනෙන් පරදින ඒක හොද වෙන්නෙත් නැහැ .උන් දෙන්නම හොද නැහැ එකයි සටන් කරන්නේ

දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .දැන් මෙතන මොකද බන් වෙන්නෙ ?
මොනවද ඕයි මේ දාලා තියෙන්නේ......
මම අද බිව්වෙත් නෑ...... ඒත් මේවා දැක්කම මට වෙරිද කියලා හිතෙනවා......![]()

pissu hadilada.........? ayi hithuwada ehe lab eken leak wechchi gaman kelinma enne pettah walata kiyalaa.......දැන් මෙතන මොකද බන් වෙන්නෙ ?

දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .
pissu hadilada.........? ayi hithuwada ehe lab eken leak wechchi gaman kelinma enne pettah walata kiyalaa.......![]()