එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
නැති වෙන්න බෑ......:rofl::rofl::rofl:

එහෙනම් ඔ‍ය විදි‍යට නටන්නේ මොකද......
:baffled::baffled::baffled:

m0428.gif
මට හිතුනම මම නටනවා....... ඇයි ඔයාට ප්‍රස්නයක්ද???? :frown:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෑ බන් එහෙම නෙවෙ‍යි......
සැන්ඩි කරන්න මොකුත් තිබුනේ නැති හින්දා වතුර දාලා බිව්වා.....ගොඩක් ගැහුවෙත් නෑ ශොට් තුන‍යි.......:dull::dull::dull:

බිව්ව වෙලාවේ ඉඳන් මඤ්ඤං වගේ.....මොකුත් නොදා නිකම්ම බිව්වා නම් හොඳ‍යි කි‍යලා හිතෙනවා............
:baffled::baffled::baffled:
:baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14984183 said:
    m0428.gif
    මට හිතුනම මම නටනවා....... ඇයි ඔයාට ප්‍රස්නයක්ද???? :frown:
    නෑ ඒක ගැටලුවක් නෑ.....ප්‍රශ්න‍යක් කරගන්න එපා......:baffled::baffled::baffled:
    සුදු රෝස;14984186 said:
    වැඩි‍ය බිව්වේ නැතෝ...... ඒක හින්දා මට වෙරි නැතෝ.....තරහගන්න එපෝ.......
    tuzki-bunny-emoticon-046.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මදැ‍යි දවස් ගාණකට පස්සේ ත්‍රෙඩ් එකක් දැම්මා.....25 replies....315 views....:oo::oo::oo:

    ත්‍රෙඩ් දැමිල්ලත් එපාවෙන්නේ ඔ‍යවෙලාවට තම‍යි.......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙරි වෙලා නෙවෙ‍යි බන්.....බඩ ඇතුලේ දඟලනවා වගේ..... ඒක‍යි මඤ්ඤං වගේ කිව්වේ.......:baffled::baffled::baffled:
    nae mama kiyanna haduwe ethin nobima hitayanam hodayine kiyala:baffled:
    eth ethin ubata oka kiyala wadak nathi nisa ":baffled:" kale
    :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nae mama kiyanna haduwe ethin nobima hitayanam hodayine kiyala:baffled:
    eth ethin ubata oka kiyala wadak nathi nisa ":baffled:" kale
    :dull:
    උඹ ඉතින් මට ඕක ඉස්සර ඉඳන්ම කි‍යනවනේ......:baffled::baffled::baffled:

    අවුරුදු 30දි sure එකටම නවත්තනවා මචන්.......
    :yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මදැ‍යි දවස් ගාණකට පස්සේ ත්‍රෙඩ් එකක් දැම්මා.....25 replies....315 views....:oo::oo::oo:

    ත්‍රෙඩ් දැමිල්ලත් එපාවෙන්නේ ඔ‍යවෙලාවට තම‍යි.......
    :baffled::baffled::baffled:
    ohoma thma ban:yes:reg wenne nathi unuth thread balanwane :dull:
    Currently Active Users: 1441 (198 members and 1243 guests) :baffled:
    habayi membersla samahara unuth ennawa dakkath nodakka wage yana:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ ඉතින් මට ඕක ඉස්සර ඉඳන්ම කි‍යනවනේ......:baffled::baffled::baffled:

    අවුරුදු 30දි sure එකටම නවත්තනවා මචන්.......
    :yes::yes::yes:
    ela ela kohma hari nawaththnawwa nam athi:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ohoma thma ban:yes:reg wenne nathi unuth thread balanwane :dull:
    Currently Active Users: 1441 (198 members and 1243 guests) :baffled:
    habayi membersla samahara unuth ennawa dakkath nodakka wage yana:dull:
    ඔව් register වෙලා නැති එවුනුත් බලනවා තම‍යි......:dull::dull::dull:

    ඒත් මම හිතන්නේ ඔච්චර නහින්නේ නැතුව නිකම්ම "රෙප් 8 ගානේ දෙනවා" කි‍යලා ත්‍රෙඩ් එකක් දැම්මොත් සෑහෙන comments ගාණක් වැටිලා ති‍යෙ‍යි......
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.