එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් බන්..... ආපු දවස්වලම කිව්වේ කොහෙට ගි‍යත් ඌව ගණන්ගන්නේ නෑ මේකටවත් ගන්න කි‍යලා........:rofl::rofl::rofl:

    රිදුනද පුටේ......:P:P:P

    උබල
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම පාඩුවේ post දානවා උබල ඒවා අල්ලන් මාව කන්න හදනවා :angry::angry:

    ඔය ත්‍රේඩ් එක බම්ප් වෙලා තිබුනා බන් ඊයේ :yes:.පරන ත්‍රේඩ් එකක් නිසා බලනකොට තමා උබේ post එක දැක්කේ:rofl:
    Originally Posted by Rex921
    ඔව් බන්..... ආපු දවස්වලම කිව්වේ කොහෙට ගි‍යත් ඌව ගණන්ගන්නේ නෑ මේකටවත් ගන්න කි‍යලා........:rofl::rofl::rofl:
    ඔව් මූට අපි ටිකට් අරන් එන්න කිව්වා නම් අඬන සයිස් එකේ හිටියේ:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් මූට අපි ටිකට් අරන් එන්න කිව්වා නම් අඬන සයිස් එකේ හිටියේ:baffled:
    දැන් kra ඉන්නවා වගේ ඒ දවස්වල ඕකත් අඬපු ගමන්මනේ හිටි‍යේ......:rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සල්ලි අරගෙන වරෙන්.....:P:P:P

    මොකද උඹල කි‍යලා නැවතුනේ......:rofl::rofl::rofl:

    මගේ data ඉවරයි බන් :(:( පොස්ට් එක දාද්දි ලෝඩ් වෙලා නවතිනවා..... බොහොම අමාරුවෙන් තමා දැන් අදින්නේ.... :dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ data ඉවරයි බන් :(:( පොස්ට් එක දාද්දි ලෝඩ් වෙලා නවතිනවා..... බොහොම අමාරුවෙන් තමා දැන් අදින්නේ.... :dull::dull:
    මොක්කද තියෙන්නේ:oo:.dialog ද :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ data ඉවරයි බන් :(:( පොස්ට් එක දාද්දි ලෝඩ් වෙලා නවතිනවා..... බොහොම අමාරුවෙන් තමා දැන් අදින්නේ.... :dull::dull:
    අනවශ්‍ය දේවල් download කරලා data ඉවර කරගන්න එපා කි‍යන්නේ ඕකට තම‍යි......:P:P:P
    :rofl:
    සල්ලි නැත්තම් පල‍යන්.....:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් බන් මගේ බෝට්ටුවට :dull::dull:
    avatar432071_1.gif
    නමට හරි මොල‍යක් ති‍යන එකෙක් නම් මේ බෝට්ටුවට නගින්නේ නෑ.......:rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනවශ්‍ය දේවල් download කරලා data ඉවර කරගන්න එපා කි‍යන්නේ ඕකට තම‍යි......:P:P:P

    :rofl:

    සල්ලි නැත්තම් පල‍යන්.....:rofl::rofl::rofl:

    :frown::frown: මොනාද බොල අනවශ්‍ය දේවල්..... මම උබල වගේ hub ගානේ tube ගානේ යන්නේ නෑ.. photoshop tutorials වගයක් බාල මෙහෙම වුනේ :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown::frown: මොනාද බොල අනවශ්‍ය දේවල්..... මම උබල වගේ hub ගානේ tube ගානේ යන්නේ නෑ.. photoshop tutorials වගයක් බාල මෙහෙම වුනේ :(
    අපිත් hub ගානේ ‍යන්නේ නෑ.....tube වලිනුත් ‍යන්නේ youtube එකට විතර‍යි......:rofl::rofl::rofl:

    වැඩකට ඇති දෙ‍යක් හින්දා data ඉවරවුනා නම් අවුලක් නෑ බන්.......
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.