ඔව් බන්..... ආපු දවස්වලම කිව්වේ කොහෙට ගියත් ඌව ගණන්ගන්නේ නෑ මේකටවත් ගන්න කියලා........
රිදුනද පුටේ......![]()
උබල
ඔව් බන්..... ආපු දවස්වලම කිව්වේ කොහෙට ගියත් ඌව ගණන්ගන්නේ නෑ මේකටවත් ගන්න කියලා........
රිදුනද පුටේ......![]()
මම පාඩුවේ post දානවා උබල ඒවා අල්ලන් මාව කන්න හදනවා![]()
.පරන ත්‍රේඩ් එකක් නිසා බලනකොට තමා උබේ post එක දැක්කේ
ඔව් මූට අපි ටිකට් අරන් එන්න කිව්වා නම් අඬන සයිස් එකේ හිටියේ

සල්ලි අරගෙන වරෙන්.....මොකද්ද ඩෝ මටත් තැනක් දියන්කෝ



මොකද උඹල කියලා නැවතුනේ......



දැන් kra ඉන්නවා වගේ ඒ දවස්වල ඕකත් අඬපු ගමන්මනේ හිටියේ......
ඔව් මූට අපි ටිකට් අරන් එන්න කිව්වා නම් අඬන සයිස් එකේ හිටියේ![]()



සල්ලි අරගෙන වරෙන්.....
මොකද උඹල කියලා නැවතුනේ......![]()

පොස්ට් එක දාද්දි ලෝඩ් වෙලා නවතිනවා..... බොහොම අමාරුවෙන් තමා දැන් අදින්නේ.... 

ow owදැන් kra ඉන්නවා වගේ ඒ දවස්වල ඕකත් අඬපු ගමන්මනේ හිටියේ......![]()


මොක්කද තියෙන්නේමගේ data ඉවරයි බන්පොස්ට් එක දාද්දි ලෝඩ් වෙලා නවතිනවා..... බොහොම අමාරුවෙන් තමා දැන් අදින්නේ....
![]()
.dialog ද 
අනවශ්‍ය දේවල් download කරලා data ඉවර කරගන්න එපා කියන්නේ ඕකට තමයි......මගේ data ඉවරයි බන්පොස්ට් එක දාද්දි ලෝඩ් වෙලා නවතිනවා..... බොහොම අමාරුවෙන් තමා දැන් අදින්නේ....
![]()



ow ow![]()

සල්ලි නැත්තම් පලයන්.....



25GB package එකද..... ඒකේ නම් FUP වැටුනම පට්ට විදියට slow වෙනවා තමයි......



8mbps line ekadha
naththam unlimited ekadha
naththam noraml ekkadha

වරෙන් බන් මගේ බෝට්ටුවට![]()



අනවශ්‍ය දේවල් download කරලා data ඉවර කරගන්න එපා කියන්නේ ඕකට තමයි......
සල්ලි නැත්තම් පලයන්.....![]()

මොනාද බොල අනවශ්‍ය දේවල්..... මම උබල වගේ hub ගානේ tube ගානේ යන්නේ නෑ.. photoshop tutorials වගයක් බාල මෙහෙම වුනේ 
මොකදසල්ලි ගෙනාවෙ නැත්තම් අපි අවසාන දිනයක් දානවා
![]()
අපිත් hub ගානේ යන්නේ නෑ.....tube වලිනුත් යන්නේ youtube එකට විතරයි......මොනාද බොල අනවශ්‍ය දේවල්..... මම උබල වගේ hub ගානේ tube ගානේ යන්නේ නෑ.. photoshop tutorials වගයක් බාල මෙහෙම වුනේ
![]()





